එක තරුණයෙකුට පෙම් බඳීනා නිවුන් සොහොයුරියෝ

ඕස්ට්‍රේලියාවේ නිවුන් සහෝදරියන් දෙදෙනෙක් සිය එක තරුණයකු විවාහ කර ගැනීමට සූදානම් යන බව වාර්තාවෙනවා.

අවුරුදු 05ක පමණ කාලයක් ඇනා සහ ලුසී ඔවුන්ගේ පෙම්වතාවන බෙන් (Byrne) ආශ්‍රය කර තිබෙනවා.

ඔවුන් YouTube වීඩියෝ මගින් සිය පෙම්වතා විවාහ කර ගන්නා බවයි පවසාසිටින්නේ.

බෙන් විදුලි කාර්මිකයෙක්. නිවුන් සොහොයුරියන් පවසන්නේ බෙන් දෙදෙනාටම එක ලෙස ආදරය කරන බවයි.

ඇනා සහ ලුසීට දැන් වයස 31ක් පමණ වෙනවා. fb හරහා තමයි බෙන්ව මොවුන් දෙදෙනාට මුණ ගැහිලා තිබෙන්නේ.

කෙසේ වෙතත් බෙන්ට සිය  පෙම්වතියන් දෙදෙනා සතුටු කිරීමට බොහෝ වෙහෙසක් දැරීමට සිදුවන බවයි ඔවුන් දෙදෙනා පවසන්නේ.

අවුරුදු 05ක කාලය තුළ ඇනා සහ ලුසී, බෙන් සමඟ ආදරයෙන් සිටී බවත් විවාහයෙන් එක වරම දෙදෙනාම ගැබ් ගැනීමට සූදානම් බවත් මොවුන් පවසලා තිබෙනවා.







0 comments