ෆේස්බුක් නියාමනයට නව නීති
අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ ඉසිපතන විද්‍යාලයේ නව පිහිනුම් තටාකය විවෘත කිරීමේ අවස්ථාවට අද (14) එක් වෙමිනි.
නීතිපති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් දැනටමත් අවධානය යොමු කර ඇති බව ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
RN








0 comments