සුරූපී තරුණියගේ උපන්දින සාදය කඳුලින් හමාර වූ හැටි – උපන්දින සාදවලදී මේ ගැනත් සැලකිලිමත් වෙන්න.

අපි සාමාන්‍යයෙන් දන්නවා බොහෝ උත්සව අවස්ථා වල අපි සප්‍රයිස් පාටි වගේම, විව්ධාකාර පාටි පවත්වනවා. විශේෂයෙන් විවාහ උත්සව අවස්ථාවලදී හා උපන්දින සාදා වලදී අපට දැකගැනීමට හැකි වෙනවා. මෙහෙදී සැරසිලි කිරීමේදී වටපිටාව අලංකාර කිරීමට බොහෝ විට බැලුන් යොදා ගන්නවා.
සාමාන්‍ය බැලුම් වලින් අලංකාර කරත්, සමහර අවස්ථාවලදී විශේෂිත බැලුම් වර්ග යොදාගෙන සැරසිලි කටයුතු කරන්නේ අලංකාරය දෙගුණ තෙගුණ කිරීමට. ඉතින් මෙම බැලුම් වල පුරවන්නේ හයිඩ්‍රජන් නම් වායුව.
පහත වීඩියෝව බැලුවහම නම් ආයේ ඔබ කවදාවත් හයිඩ්‍රජන් පිරවු බැලුමක් තියන තැනකට වත් යන්නේ නැති වෙයි. එනම් එක්තරා උපන්දින උත්සවයක් අතරතුරු මෙසේ හයිඩ්‍රජන් පිරවු බැලුම් වලින් අලංකාරව සකසා ඇති අවස්තාවක උපන්දිනය දවස එක්තරා ගැහැණු ළමයෙකුට අත්වන අවාසනාවන්ත ඉරණමයි මේ.

0 comments