සියත වෙනසකට සූදානම්.. ළඟදීම සියලු නාලිකා දිවයිනටම.
ඒ අනුව අද සිට සියත TV සහ සියත FM නුවරඑළිය දිවයිනපුරා සම්ප්‍රේෂණය නිළ ලෙස සිය කටයුතු අරඹයි.
එසේම සෙසු සියලු නාලීකාව ද දිවයිනපුරා විකාශයට අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකරමින් පවතී.
වෙට්රි TV නාලිකාව UHF 49න් දිවයිනපුරා ලබන වසරේ අරඹයි
මේ වනවිට Real Radio,Kiss FM සහ Vetri FM නාලිකා විෂුවල් රේඩියෝ බවට පත්කොට ඇත.
එසේම අද සිට සියත TV උදෑසන වැඩසටහන් පෙළගැස්ම ද වෙනසකට ලක්කොට තිබේ.
ඒ අනුව උදෑසන 6.00 ට සජීව ලෙස සියත පුවත් සහ උදෑසන 6.25 ජීවිතාලෝකය වැඩසටහන සහ උදෑසන 6.30 ට ලෝකය සහ බෝලය වැඩසටහන විකාශය කරයි.

0 comments