Showing posts with label Kik Video. Show all posts

Nine Arches Bridge, Demodara

නාසා ආයතනයද විශ්මයට පත් කල චිනයේ අගහරැ ගවේශන එන්ඡිම.

කවුරුත් එන්නැති කවුරුත් දන්නැති මල් පෙති ඉහිරුනු මල් පාරේ - Ruwan Asela

ලොව දිගම යානයේ අවසන් පර්යේෂණ ගමන සාර්ථකයි

ලෝකයේ මේ වන විට නිෂ්පාදනය කර ඇති දිගම ගුවන් යානයේ අවසන් පර්යේෂණ චාරිකාව සාර්ථකව අවසන් කර තිඛෙනවා. ඒ පැය 4ක් ගුවන් කාලයක් සහිතවයි. එයාර්ලෑන්ඩර්10 යානය මේ අනුව අධිසුඛෝපභෝගී පහසුකම් සහිතව වාණිජ ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

ට්‍රම්ප්ගේ විවාහය දෙදරලාද?

ලෝක බලවතා වන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ බිරිඳ වන මෙලානියා ට්‍රම්ප් මුළු ලෝකයේම අවධානය දිනා ගත් කාන්තාවක් වනවා.
ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ තුන් වන විවාහක බිරිඳ වන්නේ ඇයයි.
ට්‍රම්ප්ට වයස අවුරුදු 70ක් වන අතර ඔහුගේ තුන්වන බිරිඳගේ වයස අවුරුදු 47ක්.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පසුගිය ජනවාරි විසි වනදා බලයට පත්වීමෙන් පසුව සිදු කළ පළමු නිල සංචාරය මැදපෙරදිග කළාපයට යොදා ගෙන තිබුණා.
එහිදී ඊශ්‍රායලය විසින් ඩොනල්ඞ් ට්‍රම්ප් පිළිගැනීමට සූදානම් කර තිබූ නිල උත්සවයේදී ට්‍රම්ප් ජනාධිපතිවරයා රතු පලස මතදී සිය බිරිඳගේ අතින් අල්ලන විට ඇය සිය අත වේගයෙන් ඉවත් කර දමනවා.
එම අවස්ථාව ආවරණය කළ මාධ්‍යවේදීන්ගේ සියුම් ඇසට මෙම සිදුවීම දක්නට ලැබුණේ මෙලෙසයි.
සාමාන්‍යයෙන් අඹුසැමියන් අතර ගැටුම් හා ප්‍රශ්න ඇතිවීම ලෝක බලවතුන්ට කියා වෙනසක් නැතැයි පෙන්වන කදිම උදාහරණයක් ලෙස මෙම  වීඩියෝව විදෙස් මාධ්‍ය විසින් හඳුන්වා තිබුණා.

දැවැන්ත මගී යානය මෙන්න - වීඩියෝ

බෝයිං සහ එයාර්බස් සමාගම්වලට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් චීනය  දැවැන්ත මගී ගුවන් යානයක් නිර්මාණය කර තිබෙනවා.
එය C919 ලෙසයි නම් කර ඇත්තේ.
චීනය ආඩම්බරයෙන් යුතුව සඳහන් කරන්නේ Boeing's 737 සහ  Airbus A320 යානා සමග සෘජුවම  තම රටේ නිෂ්පාදිත C919 යානාවට තරග කළ  හැකි බවයි
චීනය ඉතිහාසයේ  හැරවුමක් සමගින් කරමින්  එරට නිෂ්පාදිත මෙම දැවැන්ත ප්‍රමාණයේ පළමු මගී ගුවන් යානාය මංගල ගමන සනිටුහන් කර තිබෙනවා.
 ෂැංහයි හි   Pudong ගුවන් තොටුපළේ සිට එම මංගල ගමන යෙදී තිබෙනවා.
C919  යානය ජාත්‍යන්තර  ගුවන් සේවා වෙළෙඳපොළ තුළ චීන  බලධාරීන් තබා තිබු අභිප්‍රාය මුදුන්පමුණුවා ගත්  අවස්ථාවක ප්‍රධාන  සංකේතය ලෙසයි Beijing බලධාරීන්  අර්ථ දක්වා ඇත්තේ.
රජයට අයත් සමාගමක් වන Comac විසින් මෙම යානය 2008 සිට  සැළසුම් කර ඇති නමුත් එය යම් යම් හේතූන් මත  නිපදවීම ප්‍රමාදව තිබෙනවා.
සම්භාවනීය අමුත්තන්, ගුවන් කම්කරුවන් හා දහස් ගණනක ජනතාව ඉදිරියේ  අද පෙරවරුවේ මංගල ගුවන් ගමන සඳහා එක්ව ඇත්තේ   නියමුවන්  සහ ඉංජිනේරුවන් පස් දෙනෙක් පමණයි.
මංගල ගමන, මීටර 3000ක්  පමණ  ඉහළින් ගමන් කර තිබෙනවා.


      

මීතොටමුල්ලේ ව්‍යසනයේ ගීතය එළිදක්වයි


මීතොටමුල්ල ව්‍යවසනයෙන් පසුව  'අප අද ක්‍රියාත්මක නොවුන හොත් හෙට මුළු රටම මීතොටමුල්ලක් වේවි' යන තේමාව යටතේ ගීතයක් නිර්මාණය වුනා.
නව පරපුරේ වෙනස් ආරයක ගීත ගායනයෙන් ප්‍රසංග වේදිකාව තුළ ආකර්ෂණීය නමක් දිනා සිටින දොන් රජීව් විසින් ගීතය ගායනා කරනවා.
පද රචනය  උපුල් රණවකගෙන්.
සංගීත නිර්මාණය තිළිණ හර්ෂණගෙන්.

Mic එක On වෙලා කියලා දන්නෙ නැතිව දයාසිරි කිව්ව කතාවක්


මහ රැජිනගේ සැමියා රාජකාරී නිල වශයෙන් අවසන් කරයි

බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජනගේ සැමියා වන පිලිප් කුමරු විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.
බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ තවත් මාස දෙකක කාලයක් පොදු කටයුතු වල නිරත වන ලෙසයි.
ඒ අනුව 95 හැවිරිදි පිලිප් කුමරු අගෝස්තු මාසයෙන් පසුව මහජන කටයුතු සඳහා සහභාගී නොවනු ඇති.


91 හැවිරිදි දෙවන එලිසබෙත් රැජින 1952 වසරේ සිට මේ දක්වා එරට රාජ්‍යත්වය හොබවනවා.
මේ අතර, මහ රැජිනගේ සියළු කාර්ය මණ්ඩල නිලධාරීන් හදිසි රැස්වීමක් සඳහා බකිංහැම් මාලිගයට ගෙන්වා ඇති බවට අද වාර්තා වූවා.
ඊයේ මධ්‍යම රාත්‍රියේ එරට පාර්ලිමේන්තුව අග්‍රාමාත්‍ය තෙරේසා මේ විසින්  විසිරුවා හරිනු ලැබුවේ මහ රැජිනගෙන් ලද අවසරයක් මතයි.
ඒ අනුව ලබන මස  8වන දා මහ  මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙනවා.


ඉරාජ්ගේ අලුත්ම මියුසික් වීඩියෝව මෙන්න

ඉරාජ් වීරරත්න විසින් නිර්මාණය කල නවතම ආන්දෝලනාත්මක සංගීත වීඩියෝව – ” වස්සානේ හීනේ ” අන්තර්ජාලය වෙත නිකුත් වී තිබේ. එම වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැක.


මේ නංගිල දෙන්න ඔංචිලි පදින තැන උස වැඩීද මන්ද.

LAVTC Awurudu 2017

LAVTC Rathmalana Awurudu 2017

Sri Lanka Youth LAVTC Rathmalana Awurudu 2017

Dawasak Ewida Sajeewa Dissanayake - Kik Music

Deviyan Dutimi Ma Thaththa Manjula Pushpakumara - Kik Music

Athmedi - Jude Rogans Kik Music

Adariye Mata Shehan Geekiyanage - Kik Music

Man Marziyan Song Yami Gautam Neeti Mohan Bollywood New Song.

Badri Ki Dulhania Title Track Varun Alia Tanishk Neha Monali Ikka - bol...