Showing posts with label Kik Educations. Show all posts

ශ්‍රී ලාංකිකයන්ට වීසා නැතුව යන්න පුළුවන් රටවල් 15

  1. බහමාස්

සෞම්‍ය කාලගුණයක් හැමවිටම පාහේ දරන බහාමාස් දිවයින අපේ ශ්‍රී ලංකාව මෙන්ම ලොව බොහෝ සංචාරකයන්ගේ ශීත සෘතුව ගෙවෙන තෝතැන්නක්. සිත්ගන්නාසුළු නොගැඹුරු මුහුදු තීරය, ජල ක්‍රීඩා, ලුකැයන් ජාතික වනෝද්‍යානය සහ දේශීය නිර්මාණයන්ගෙන් පිරුණු වෙළඳපොළක් ඇති බහාමාස් සමූහාණ්ඩුව අපි වගේම අතීතයේ බිත්‍රාන්‍ය පාලනයට යටත්ව තිබූ රටක්. මෙහි අපිට මාස තුනක් ම හිතුමතේ සංචාරය කරන්න පුළුවන්.

2. බාබඩෝස්

බාබඩෝස් කැරිබියන් මුහුදේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටා ඇත. එය බටහිර ඉන්දියානු මහාද්වීපික දූපත් වන අතර බටහිර අත්ලාන්තික් සාගරයේ පිහිටා ඇත. 1942 ස්පාඤ්ඤය සතු වුවත් හා පසුව පෘතුගාලයෙත්, බාබඩෝස්, එක්සත් රාජධානියේත් පාලනයට නතුවු වාස භූමියක් සේ ශතවර්ෂ 03ක් පැවතුණි. වර්තමානයේ 2 වැනි එළිසබෙත් රැජින රට පාලනය කරයි.මෙහි අපිට මාස 6ක් ම හිතුමතේ සංචාරය කරන්න පුළුවන්

3. බොලිවියාව

බොලීවියාව නිල වශයෙන් බොලීවියානු රාජ්‍ය ලෙස හඳුන්වන අතර එය දකුණු ඇමරිකාවේ මධ්‍යයට වන්නට පිහිටි රටකි. එයට මායිම් වන්නේ උතුරින් හා නැගෙනහිරින් බ්‍රසීලයටද, දකුණින් පැරගුවේ රාජ්‍යයට හා ආජන්ටිනාවටද, බටහිරින් චිලි හා පේරුරාජ්‍යයටද වේ. යුරෝපියානු ජනාවාසකරණයට පෙර බොලීවියානු ඇන්ඩියන් රාජ්‍ය ඉන්කා අධිරාජ්‍යයේ කොටසක් විය. එය ඇමෙරිකන් කොලොම්බියානුව තුළ වු විශාලතම ජනපදයයි.මෙහි මාස 3ක් නැවති සිටිමට හැකි විසා නොමැතිව.

4. ඉක්වදෝරය

නිල වශයෙන් රෙපුබ්ලිකා ඩෙල් ඉක්වදෝර් යනුවෙන් හැඳින්වෙන ජනරජය. දකුණු ඇමරිකාව තුළ පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයකි.මෙහි මාස 3ක් නැවති සිටිමට හැකි විසා නොමැතිව.ඔයා ඉක්වදෝරයට සංචාරය කලා කියන්නේ හරියටම පෘථිවියේ සමකය මැදට සංචාරය කලා කියලයි. GPS දත්ත වලට අනුව හරියටම සමකයට හසු වෙන ස්තානය සටහන් කරපු පුවරුවකුත් මෙහි දකින්නට ලැබෙනවා. ඇමසන් වනාන්තරයට සංචාරය කරන්න පුලුවන් ඇමරිකාවේ තියෙන මිලෙන් අඩුම ස්තානය තමයි ඉක්වදෝරය. ඒ වගෙම ඔයා ඉක්වදෝරයට සංචාරය කරනවා නම් ගිණි කදු තරණය, කැනියම් සංචාරය, පැරශුට් පැදීම, දිය ඇලි හා උණුදිය උල්පත් වගේ අපූරු අත්දැකීම් රැසක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා.

5. ඉන්දුනීසියාව

ඉන්දුනීසියා ජනරජය ලෙසද හැඳින්වෙන ඉන්දුනීසියාව පිහිටා ඇත්තේ ගිනිකොණ දිග ආසියාව හා ඕෂේනියාවේ (පැසිපික් සාගරය අවට කලාපය ) ය. ඉන්දුනීසියාවට අයත් දූපත් සංඛ්‍යාව 17508 ක් වෙයි. මිලියන 230 ක ජනගහනයක් වෙසෙන ඉන්දුනීසියාව ලෝකයේ හතරවැනි අධික ජනගහනයක් වෙසෙන රට වේ.වෙනස් භෂාවන් කතා කරන ජනවර්ගයන් සිය ගණනක් මේ රටේ වාසය කරනවා. විදෙස් සංචාරකයන් අතර ඉන්දුනීසියාව ජනප්‍රිය වෙලා තියෙන්නේ එහි තියෙන මනස්කාන්ත මුහුදු වෙරළවල්, ගිණිකදු, කොමඩෝරගන් සත්වයන්, අලි, ඔරන් ඔටන් සහ කොටියන් නිසයි. ඒ වගෙම ඉන්දුනීසියාවේ අගනගරය වන ජකර්තා පිහිටලා තියෙන්නේ ඉන්දුනීසියාවේ ජාවා දූපත තුලයි. ඉන්දුනීසියාව කියන්නේ ශ්‍රිලාංකිකයන් වන අපිට අඩු මුදලකින් සංචාරය කරන්න පුලුවන් රටක්.මාසයක් විසා නොමැතිව සංචාරය කල  හැක

6. උගන්ඩාව


උගන්ඩා ජනරජය නැගෙනහිර අප්‍රිකාවේ පිහිටි සතර දෙසින්ම භූමියෙන් වටවූ රාජ්‍යකි. මෙහි දේශ සීමාවන් ‍මෙසේ වෙයි.නැගෙනහිරට කෙන්යාව, උතුරට සුඩානය, බටහිරට කොන්ගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය හා දකුණට ටැන්සානියාවත්, කෙන්යාවෙන් හා ටැන්සානියාවෙන් ද මායිම් වී පවතින වික්ටෝරියා විලෙන් සෑහෙන කොටසකින්ද 
මෙරටෙහි දකුණු ප්‍රදේශය සමන්විත වෙයි.මාස 3ක් සදහා මෙහි යා හැක

7. ඉරානය

ඉරාන ඉස්ලාමීය ජනරජය ලෙසද හැඳින්වෙන ඉරානය බටහිර ආසියානු රටකි. 1935 ට පෙර ඉරානය හඳුන්වනු ලබන්නේ පර්සියාව ලෙසයි. කෙසේ වෙතත් නිල වශයෙන්,දේශපාලන වශයෙන් එය ඉරානය නමින් හඳුන්වයි. විශ්වාස කරන්න ඉරානයේ විතරක් ලෝක උරුමයන් විදියට නම් කරපු ස්තාන 19ක් තියෙනවා. පෞරානික සේදමාවතේ ඉතාමත් වැදගත් වෙළද මධ්‍යස්තානයක් වන තබ්‍රිස් බසාර් පිහිටලා තියෙන්නෙත් ඉරානය තුලයි. හැබැයි මතක තියා ගන්න සංචාරකයො ගොඩක් දෙනෙක් ඉරානයට යන්නේ විනෝද වෙන අදහසින් නම් නෙමෙයි. ඉරානයේ ඉතිහාසය හා සංස්කෘතිය අත්විදීමට තියෙන ආශාව නිසයි. මේ දේවල් වලට කැමති නම් ඔයාටත් ඉරානයට සංචාරය කරන්න පුලුවන්. ශ්‍රිලාංකිකයන් වන අපිට ඉරානය විසින් මාසයකය free වීසා කාලයක් ලබලා දෙනවා.

8. කෙන්යාව

කෙන්යා ජනරජය නැගෙනහිර අප්‍රිකාවට අයත් රාජ්‍යයකි. ඉන්දියන් සාගරයෙහි සමකය මත පිහිටා ඇති කෙන්යාව, උතුරු දෙසින් ඉතියෝපියාවෙන් ද, ඊසාන දිගින් සෝමාලියාවෙන් ද, දකුණු දෙසින් ටැන්සානියාවෙන් ද, බටහිරින් උගන්ඩාව හා වි‍ක්ටෝරියා විලෙන් ද , වයඹ දිගින් සුඩානයෙන් ද මායිම් ව පවතී.මාස 3ක කාලයක් සදහා විසා අවශ්‍ය නෑ.

9. ලෙසතෝ

මාස 3ක කාලයක් සදහා විසා අවශ්‍ය නෑ.

10. මැඩගස්කරය හෙවත් මැඩගස්කර් ජනරජය, අප්‍රිකාවේ ගිනිකොණ වෙරලට ඔබ්බෙහි ඉන්දියන් සාගරයේ පිහිටා ඇති දිවයිනක් වේ. මැඩගස්කරය නමින් ද හඳුන්වනු ලබන ප්‍රධාන දූපත, ලොව පිහිටි විශාලත්වයෙන් සිව්වන ස්ථානය ගන්නා වූ දූපතක් වන අතර ලෝකයේ ශාක සහ සත්ව විශේෂයන් ගෙන් සියයට 5% ක පමණ ප්‍රමාණයකට නිවහන ද වේ. මින් සියයට 80% ක පමණ ප්‍රතිශතයක් මැඩගස්කරයට පමණක් ආවේනික වෙති.මාස 3ක කාලයක් සදහා විසා අවශ්‍ය නෑ.

11. ඩොමිනිකාව

වර්ග කි.මි. 754 (වර්ග සැතපුම් 291) සහ උසම ස්ථානය වන්නේ මොර්න් ඩයබ්ලොටිස් වන අතර, එහි උස මිටර් 1447 (අඩි 4747) කි. ඩොමිනිකා පොදු රාජ්‍යයේ ජනගහනය 72,000 වන අතර අගනුවර වනනේ රොසෙයියු ය. ඩොමිනිකාව ‘කැරබියන් සොබාදහමේ දුපත’ යනුවෙන් හැඳින්වීමට හේතුවී ඇත්තේ එහි ඇති විනාශ නොවූ ස්වභාව සම්පත නිසාය.මාස 6ක කාලයක් සදහා විසා අවශ්‍ය නෑ.

12. මාලදිවයින

මාස 1ක කාලයක් සදහා විසා අවශ්‍ය නෑ.

13. මියන්මාරය

ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර් 676,578 (වර්ග සැතපුම් 261,228)ක් වූ මෙහි වත්මන් අගනගරය වන්නේ නයිපිඩෝ වුවත්, එහි විශාලතම නගරය වන්නේ එහි පැරණි අගනුවර වූ යැන්ගුන් හෙවත් ‍රැන්ගුන් නගරයයි.දින 28ක් සදහා විසා අවශ්‍ය නෑ

14. නේපාලය

මෙම රාජ්‍යය 2010 වන විට වඩාත් මෑතකදී ජනරජයක් බවට පත්වූ රට වෙයි. හිමාල කඳුවැටියේ ස්ථානගත වී ඇති මෙම රාජ්‍යය උතුරින් චීන මහජන සමූහාණ්ඩුවට ද, දකුණෙන්, නැගෙනහිරින් සහ බටහිරින් ඉන්දියාවට ද මායිම් වී ඇත. වර්ග කි.මී. 147,181ක වර්ගප්‍රමාණයකින් ද, ආසන්න වශයෙන් මිලියන 30ක ජනගහණයකින් ද සමන්විත නේපාලය, ගොඩබිම් ප්‍රමාණය අතින් ලොව 93 වැනි තැන ද, ජනගහණය අතින් ලොව 41 වැනි තැන ද ගනියි.මාස 3ක කාලයක් සදහා විසා අවශ්‍ය නෑ.

15. සමෝආ

මාස 2ක කාලයක් සදහා විසා අවශ්‍ය නෑ.


කොරෝනා මව්වරු 100ක් නිරෝගී දරුවන් බිහි කරති



ඉන්දියාවේ මුම්බායි නගරයේ රෝහලකදී කොරෝනා ආසාදිත මව්වරු 100කට වැඩි පිරිසක් නිරෝගී දරුවන් බිහිකර තිබේ.

මේ අතරින් දරුවන් 03 කු පමණක් පරීක්ෂණවලදී මුලින් ආසාදිතයන් බව පෙන්නුම් කළද පසුව ඔවුන්ද ආසාදිතයන් නොව බව තහවුරු විය.

දරු ප්‍රසූතිය සඳහා මෙම රෝහලට ඇතුළත් වූ ගැබිනි මව්වරු අතරින් දෙදෙනකු රෝහලේදී මිය ගොස් තිබිණි. ඉන් එක් අයකු මියගියේ දරු ප්‍රසූතියට පෙරය.

මෙම දරු උපත්වලින් හරි අඩක් පමණ ස්වාභාවිකව සිදු වූ ඒවාය. ඉතිරිය සිසේරියන් සැත්කම් මගින් සිදු කෙරිණි. දරුවන්ගෙන් 59 දෙනෙක් ගැහැනු දරුවන් වන අතර 56 දෙනෙක් පිරිමි දරුවෝ වෙති.

ආසාදිත මව්වරු අතරින් 22 දෙනකු මෙම රෝහලට ​යොමු කර ඇත්තේ වෙනත් රෝහල් වලිනි. මෙම මව්වරුන්ට වෛරසය ආසාදනය වූයේ නිවසේදීද පිටතදීද නැතිනම් රෝහලේදීද යන්න නිශ්චය කෙරී නැත.

ඔවුන් සඳහා ඇඳන් 40කින් සමන්විත විශේෂිත වාට්ටවුක් රෝහලේ පිහිටුවා තිබේ. වෛද්‍යවරු 65 දෙනකුගෙන් සහ හෙදියන් 25කට ආසන්න කාර්යමණ්ඩලයක සේවය එහිදී සැපයේ.



ධම්මික සෙනෙවිරත්න

ඊශ්‍රායලය.මේ නම ඇහෙද්දිම අපිට මතක් වෙන්නෙ මුලු අරාබිකරයෙම ඉන්න මුස්ලිම් වරුන්ට රිදෙන්න ගහපු පොඩි රටක් ගැන


මේ නම ඇහෙද්දිම අපිට මතක් වෙන්නෙ මුලු අරාබිකරයෙම ඉන්න මුස්ලිම් වරුන්ට රිදෙන්න ගහපු පොඩි රටක් ගැනයි.මං දන්න විදිහට මැද පෙරදිග තියන එකම මුස්ලිම් නොවන රාජ්ය ඊශ්රායලයි.එක පැත්තකින් මධ්යධරණී මුහුදෙනුත්, අනිත් පසින් ඊජිප්තුව, ජෝර්දානය, ලෙබනන් හා සිරියාවෙනුත් වටවුණු රාජ්යයක්.
ආරම්බයෙදි අපෙ පුංචි රටෙන් බාගයක් තරම් වෙන මේ යුදෙවු දේශය බිහිඋනෙ තැනින් තැන සරනාගතයන් වගෙ ඉදපු යුදෙවුවන්ට නිවහනක් විදිහට
යුදෙවුවන්ගෙ ඉතිහාසය දිහා බැලුවොත් මැදපෙරදිග හිටපු සුලු ජාතියක් තමා මොවුන් .
ඊශ්රායලය කියන්නෙ යුදෙව්වන්ගෙ ශුද්ධ භූමිය.
අවුරුදු 3000 කටත් කලින් යුදෙව්වො ඔය තැන ඉඳල තියෙනවා. නමුත් Babylonian Attack එකෙන් පස්සෙ ඔවුන් ලෝකයෙ 4 දිශාවට පිටුවහල් කළා. ඔවුන්ගෙ Temple එක කුඩු කළා.
ඉතිං කුඩා කණ්ඩායම් විදිහට විසිරිලා ගියත් අවුරුදු 1000 පුරාවට ඒගොල්ලො තමන්ගෙ සස්කෘතිය රැකගෙන ඒ රටවල් වල හිටියා. එහෙම ඉඳලා නැවතත් ඊශ්රායලයට ආවා.හිතල බලන්න.. අවුරුදු 1000 ක්
නමුත් දෙවෙනි වතාවටත් රෝමයේ ආක්රමණයට නතු වුණ යුදෙව්වන් සීසීකඩ විසිරුණා. ඔවුන්ගෙ 2 වෙනි Temple එකත් කුඩු කෑලි වලට කැඩුනා.
යුරොපයේ රටවල් වලට පලාගියපු යුදෙව්වත් උත්සහයෙන් උනන්දුවෙන් ඒ රටවල් වල ඉහලම තැන් වල වැජඹුනා. රටේ උගතුන් දක්ශයන් අතරින් බහුතරය යුදෙව්වන්ම වුණා.
මේ හේතුව නිසා තමයි හිට්ලර් ගේ හමුදා අතින් ඔවුන් ලක්ශ 60 ක් සංහාරයට පත් වෙන්නෙ.මේ විදිහට තමයි අවුරුදු 3000 ක් පුරාවටම මේ මිනිස්සු අනික් ජාතීගෙ දඩයම් බවට පත් වුණේ.
නිතරම මුස්ලිම්වරුන් අතින් ඝාතනය උන ජාතියක් අතිතයෙ.ඒවගේම ලෝක යුද්ද නිසා සමූලඝාතනය උන ජාතියක්.මේ වැඩේ හැමදාමත් කරන්න බැරි නිසා යුදෙව්වන්, තමන්ගෙම කියල රටක් හදාගන්නවා. ඒ තමයි ඊශ්රායලය. ඉතින් 1948 මේ පුංචි රට ප්රකාශයට පත් කරපු දිනයට පහුවදාම අරාබි රටවල් 5 ක දැවැන්ත හමුදා 5 ක් එකවර ආක්රමණය කරනවා.
ඔයවෙද්දි රටෙ වැඩිහරියක් උන්නෙ හිට්ලර්ගෙන් පීඩා විදලා ඊශ්රායලයට පලා ආපු යුදෙවුවො.අඩුම ගානෙ ඔවුන්ට නිසි යුද පුහුනුවක්වත් තිබ්බෙ නැ.
අරාබි හමුදා, සටන් පෙරමුණට එනකොට ලෝකෙ වටේ හිටපු යුධ විශ්ලේෂකයන් හිතුවෙ නෑ ඊශ්රායලය සති දෙකක් වත් තියේවි කියලා.
ඒත් මාස 9 ක් පුරාවට වෙච්ච මේ යුද්ධයේ අන්තිමටම ඊශ්රායලය වැසියන්, සියළුම අරාබි හමුදා පැරැද්දුවෙ කවුරුත්ම හිතපු නැති විදිහට.
ඔය විදිහටම ආයෙ අවුරුදු 19කට පස්සෙ මෙ පුංචි රටට තවත් යුද්දයක් එනවා 1967දි .
විශාල අරාබි රටවල් 4ක් එකවර පහරදෙන්නෙ මුලු අරාබිකරයේම විතරක් නෙවෙයි පකිස්තානෙන් පවා සහය අරගෙන.හැබැයි ඊශ්රායලය උන්ට දවස් 6න් ඇප නැති වෙන්න ගහල දැම්මා.
මේ යුදෙව්වන් තමන්ගෙ රට defend කරල නිකං හිටියෙ නෑ. තමන්ගෙ රට වගේ 3 ගුණයක් විශාල බිම් කොටස් අර හැම අරාබි රටකින්ම අල්ලා ගත්තා දඬුවමක් විදිහට
ඔය යුද්දෙ තමා 6 day war නමින් ලෝකෙ ප්රසිද්ධ උනෙ
ආයෙත්
ආයෙත් අවුරුදු 6කට පස්සෙ 1973දි අරාබි රටවල් එකතු වෙලා මෙ පුංචි රටට එරෙහිව යුද ප්රකාශ කරනවා ඒ ඊජිප්තුව හා සිරියාව නායකත්වයෙන්.රාමදාන් යුද්ධය කියලත් මේකට කියනවා
කලින් වගෙ නෙවෙ මෙ යුද්දයට රුසියාවෙන් ආයුද වගෙම දැනුම ලැබුනා අරාබි රටවල් වලට.ඊශ්රායලය යුදෙව්වන් කියන්නෙ සෙල්ලම් නෙවෙයි කියන එකත් ඒගොල්ලන්ට හොඳටම තේරිලයි තිබුණෙ. මේ නිසා මාස ගණනක් තමන්ගෙ සටන හොඳින් සැළසුම් කළා.
කොටින්ම අරාබි ජාතිකයන්ට රාත්රී කාලයෙ දැකිය හැකි Night Visions පවා තිබුණා. ඊශ්රායලය හමුදා සෙබලුන්ට රාත්රි කාලයෙ සතුරා ලඟට එනකං ඉඳලම පහර දෙන්න සිදුවුණා. හරියට අන්ධයෙක් ඇස් පේන කෙනෙක් එක්ක ගහගන්නවා වගෙ වුණා.හැබැයි අරාබි රටවල මාස ගණනක සැලසුම් ඊශ්රායල අණදෙන නිළධාරීන් ගෙ තැනට සුදුසු තීක්ෂණ නුවණ ඉදිරියේ කෑලි කෑලි වලට කැඩිලා ගියා.ඊශ්රායල ජෙනරල්ලා මේ යුද්ධයේදි පාවිච්චි කරපු අලුත්ම සංකීර්ණ හමුදා මෙහෙයවීම් (ground maneuver) , පස්සෙ කාලෙක යුධ විශේෂඥයොන්ගෙ ප්රශංසාවට ලක්වුණා.
(Arial Sharon. එදා මෙදා තුර ඊශ්රායලය බිහිවුණ හොඳම military strategists කෙනෙක්). මෙයාගෙ වැඩ මේ යුද්ධය දින්න ලොකු උදව්වක් වුණා. පස්සෙ කාලෙක රටේ නායකය වෙන්නෙත් මෙයාම තමයි )
මාසයක විතර දරුණු සටනකින් පස්සෙ ඊශ්රායලය නැවතත් ජයග්රාහීව නැඟී හිටියා.
මේ සෑම යුද්ධයකදීම ඊශ්රායලයේ හමුදා භටයින් 10 කට අරාබි හමුදා භටයින් 1000 ගණනක් මරු දැක්කා. එක කාලයකදී ඊශ්රායලයේ ගුවන් යානා 25ක් විනාශ වෙද්දි අරාබි යානා 631 ගණනක් සුනු විසුනු කරල තිබුණා.මීට පස්සෙ ආපු පුංචි මුස්ලිම් ප්රහාර වලට, ඊට වඩා 10 ගුණයකින් බිහිසුණූ ප්රති ප්රහාර ඊශ්රායලය හමුදා එල්ල කළා
පලස්තීන ගරිල්ලන් ඊශ්රායලයට රිංගලා සිවිල් වැසියන් එකා දෙන්නා ඝාතනය කළා. ඒ එක්කෙනාට පලස්තීනුවන් 10ක් යුදෙව්වන් විසින් මරා දැමුවා. බිල්ඩිං පිටින් බිමට සමතලා කළා.
හැමෝගෙම විරෝධතා මැද්දෙ ඉරාකයේ සදාම් හුසේන් න්යශ්ථික බලය ලබාගන්න උත්සහ කළා. ඊශ්රායලය ගුවන් හමුදාව මුස්ලිම් රටවල් දෙකක කනෙන් රිංගලා ඉතාමත් දුර තිබුණු ඉරකයේ බෑග්ඩෑග් නුවර තිබ්බ Nuclear Reactor එක කුඩු කෑලි වෙන්න ගුවනින් බෝම්බ දාන්න සමත් වුණා.
ඒ වගේම තමන්ගෙ ඔලිම්පික් කණ්ඩායම ඝාතනය කරපු සියළුම මුස්ලිම් වරුන්ව ඊශ්රායලය ඔත්තු සේවා අවුරුදු 20 ක් පුරාවට දඩයම් කළා. (Operation Wrath of God)
අද ඊශ්රායලයේ සියළුම යුදෙව් වැසියන් අවුරුදු 19 ඉඳන් අනිවාර්ය යුධ පුහුණුව ලබනවා. ගෑනු අයත් ඇතුළුව. මේ හැමෝටම ආත්මාරක්ශාවට පාවිච්චි කරන්න, තමන්ටම නිර්මාණය කරපු සටන් කළාවක් පවා තියෙනවා.
වෙන කිසිම රටකට නොදෙවෙනි වෙන ලොකු Range එකක ආයුධ තමන්ම නිපදවන්න ගත්තා. උණ්ඩයේ ඉඳන් Fighting Jet දක්වා
කොටින්ම අද මුළු ඊශ්රායලයම එකම War Machine එකක්.මේ පුංචි War Machine එකට මදපෙරදිග විතරක් නෙවෙයි, මුළු අරාබිකරයම යටයි
යුද්දෙන් විතරක් නෙවෙ සෑම පැත්තකින්ම යුදෙවුවෝ ලෝකෙ ඉහලටම ආපු ජාතියක්
*.මුළු ලෝකෙන්ම වැඩිම නොබෙල් තෑගි ප්රතිශතයක් ලබාගනවා ( ඒවයින් වැඩි හරියක් විද්යාවට අදාල තෑගි. )
*.ලොකෙ
3 වෙනියට හොඳම Science & Technology Institutes බිහිකරනවා
*.ගිය වසර වන විට ලෝකෙ වැඩිම ආයු අපෙක්ශිත රටවල් අතරින් 14 වෙනියට ආවා..
*.Skype වගේ මෘදුකාංග වල භාවිතා වන VOIP වල දියුණුවට උදව් වුණා ( Viber කියන්නෙ 100% ඊශ්රායල නිශ්පාදනයක් ). ඇඟ ඇතුලෙ පින්තූර ගන්න capsule වගේ නව සොයාගැනීම් එක්ක වෛද්ය විද්යාව ඉහලම තැනකට ආවා.
*.ඒත් කොහොමද ඊශ්රායලය මෙච්චර දෙයක් කලේ ? උත්තරේ හරිම සරලයි. ඊශ්රායලයෙ ඉන්නෙ යුදෙව්වන් . මුං තමයි මුළු ලෝකෙන්ම Average IQ එක වැඩිම ජාතිය
මුළු ලෝකෙටම යුදෙව්වන් ඉන්නෙ 0.7%ක් වගෙ. ඒත් නොබෙල් තෑගි වලින් 20% අයිති මේගොල්ලොන්ට. සෙල්ලං සාම තෑගි නෙවෙයි. විද්යාව හා තාක්ෂණයට අදාල ඒවා
ලෝකෙන්ම වැඩිම IQ හිමි පුද්ගලයන් අතරින් සැළකිය යුතු ගණනක් යුදෙව්වන්
කීර්තිමත් භෞතික විද්යාඥයින් ( උදා:- ඇල්බට් අයින්ස්ටයින්)
මනෝ වෛද්යවරුන් (සිග්මන් ෆ්රොයිඩ්)
සිනමා කරුවන් (ස්ටීවන් ස්පිල්බර්ග්)
Facebook නිර්මාතෘ (Mark Elliot Zuckerberg) විතරක් නෙවෙයි Google හොයාගත්තු දෙන්නගෙන් එක්කනෙකුත් (Sergey Mikhaylovich Brin) යුදෙව්වෙක් තමයි.
ලෝකයේ පළවෙනි එන්නත් කටුවේ නිර්මාතෘ.
පළවෙනි පෝලියෝ එන්නත හොයාගත්තු වෛද්යවරයා.
ලෝකයෙ පලමු Chess Champions 13 දෙනාගෙන් 50% ක් ( 1,2 ස්ථාන ඇතුලුව)
කොටින්ම නාසි කඳවුරු වල හිරවෙලා හිටපු යුදෙව් ගණිතඥයෙක් තමන්ගෙ දුක අමතක වෙන්න කියල ගණිත ගැටලු ගැන හිත හිත ඉඳල අලුත් ගණිත ක්රමයක් පවා හොයාගත්තා කියනවා.
සෙල්ලන් නැ 😁
ඊශ්රායලය හමුදා අණදෙන නිළධාරීන් හැමෝම මේ වගේ ගොඩාක් උගත් පවුල් වලින් පැවතගෙන ආපු අය. අදටත් සමහර ඊශ්රායල හමුදා නිළධාරීන්ට PhD තියෙනවා.ඒ කියන්නෙ ඊශ්රායලය front එකේ යුද්ධ කරන සමහර සෙබලු, අරාබි රටවල හමුදා ලොක්කොන්ටත් වඩා දක්ශ වුණා
යුධ බලයෙන් කොච්චර පොහොසත් වුණත් ඊශ්රායලය පුළුවන් හැම වෙලාවකදීම අරාබි රටවල් එක්ක සාමයෙන් ප්රශ්න බේරගත්තා. සාම සාකච්ඡා වලට ගෙන්න ගන්න අර යුද්ධ වලදි අල්ලා ගත්තු තෙල් වලින් පොහොසත් ඉඩම් පවා ආපහු ඒ රටවල් වලට බාරදුන්නා.
හැබැයි යුද්ධෙට ආපු හැම රටකටම දුවන්න දුන්නා. ඒ විතරක් නෙවෙයි හිතුනොත් ඒ රටවල් වලින් කොටස් හිටන් අල්ලගත්තා
ඊශ්රායලය බිහිකළෙ එකම එක අරමුණක් මුල් කරගෙන. ඒ තමයි ලෝකය පුරා විසිරිලා ඉන්න යුදෙව්වන්ට තමන්ගෙම රටක් බිහිකරල දෙන එක.හිට්ලර් විසින් යුරෝපීය යුදෙව්වන් 70% ඝාතනය කළාට පස්සෙ ඒ උවමනාව වෙන කවදාටත් වඩා ඔවුන්ට දැනුනා.
රටේ මොන තරම් යුද්ධ තිබුණත් ඔවුන් අවට අරාබි රටවල් වල දුක් විඳිමින් ඉන්න යුදෙව්වන් ඊශ්රායලයට ගෙන්න ගත්තා. ඕනෙම රටක දේශපාලනය අස්ථාවර වේගෙන එද්දි ඒ රටවල් වලත් හොරෙන් යුදෙව්වන් බේරාගෙන තමන්ගෙ රටට ගෙන්න ගන්න ඊශ්රායල රජය සාර්ථකව මෙහෙයුම් දියත් කළා.
අද ලෝකෙ ඕනෑම කෙනෙක්ට තමන් යුදෙව්වෙක් කියල ඔප්පු කරන්න පුළුවන් නම් එවෙලෙම ඊශ්රායලය පුරවැසිබාවය දෙනවා.
මේගොල්ලො ලෝකය පුරා ඉන්න යුදෙව්වන්ට කියන්නෙ එක දෙයයි " "Come Home"

වයිකිංවරු පලමු කොටස



8 වන ශත වර්ෂයේ සිට 11 වන ශත වර්ෂය දක්වා වසර 300 ක් පමණ යහතින් වර්ථමාන නොර්වේ, ස්වීඩන් සහ ඩෙන්මාර්ක් යන රාජ්ය ප්රදේශ කොටගෙන කෘෂිකර්මය,සංස්කෘතිය,ඉහල ශිල්පීය ඥානය ආශ්රය කරගෙන දිවි ගෙවූ "නෝර්ස්" එහෙමත් නැත්නම් පැරණි "නෝර්වේජියානු" ජනතාව සිටි ශිෂ්ඨාචාරය හා බැදුණු අති ප්රසිද්ධ ඔබ සැම දන්නා දේව සංකල්ප රැගත් විවාදයට මෙන්ම නව තාක්ෂණයට මග පාදන තොරතුරු ගැනයි කතා කරන්නෙ.
මේ නෝර්ස් ජනයා ගත් විට නිකන්ම නිකන් ශිෂ්ඨාචාරයක මිනිසුන් නොවේ.ගවේෂණය කිරීම අතින් ඉහල දියුණුවක් ලගා කර ගත්ත පිරිසක්.ඒ සදහා ඉතා උසස් මට්ටමේ ඔවුන්ටම ආවේණික විශේෂ බෝට්ටු පවා නිර්මාණය කොටගෙන ලෝක සවාරි ගිය දක්ෂ සටන්කරුවන් සිටි අයවලුන් වූහ.
ඇයි වයිකිංවරු මෙතරම් සුවිශේෂී ???
ඔවුන් සමගම බැදී පවතින නූතන තාක්ෂණික ලෝකයටත් වඩා ඉදිරියෙන් ඇති නමුත් ප්රසිද්ධ දේව සංකල්ප,දේව ආයුධ ලෙස පැවතීම.ඉදිරියේදී ඔබට දැන ගැනීමට ලැබේවී මේ කවුරු ගැනද කියන්නෙ කියලා.මොකද වයිකිංවරු අත හරින්න නූතන ලෝකය පවා සූදානම් නෑ.ඒක පුරාවෘත්තයකට එහා ගිය දෙයක් නිසා.🤗🤗🤗
ග්රීසිය,රෝමය හෝ මිසරය,වැනි අනෙකුත් පෞරාණික සංස්කෘතීන් හා සැසදීමේදී මොවුන්ව හඳුන්වන්නේ ගුප්ත ජනතාවක් විදිහටයි.ඉතුරුවෙලා පවතිනසුළු ලිඛිත ලියවිලි හෝ ශිලා ලේඛන වලටඅනුව,නොර්වේජියන් වරු දියුණු ජාතියක් කියලා, නමුත් ඒ අයගේ නව ශිල්ප ක්රම ගැන සලකා බලන විටදී ඔවුන් අතිශයින් දියුණු ජාතියක්වුණා.නැව් තැනීම,පාලම් ඉදිකිරිම,බලකොටු ඉදිකිරිම.මෙතැනදී ප්රධාන අවධානයක් ඩෙන්මාර්ක් වල පිහිටලා තිබෙන කවාකාර බලකොටු වලට යෙදවෙනවා.මොකද ඒවා පරිපූර්ණ ලෙසම කවාකාරයි.ඒවා තුල අමතර කානු වගේම ආරක්ෂිත පවුරක් පවා අඩංගු වුණා,දිශා හතරෙන්ම ප්රධාන ද්වාර ඉදි කරලා තිබෙනවා.කොහොම වෙතත් ඔවුන්ගේ ශිෂ්ඨාචාරය බෙදිලා තිබුනේ නොයෙකුත් රාජ්යයන් අතරෙයි,නොර්ස් වයිකින්වරු ඔවුන්ගේම ඇදහිලි පද්ධතියක් යටතේ සහ එක් නායකයෙක් යටතේ එකමුතුව ජිවත් වුණා.


වයිකිංවරු තියෙන දෙයක් කාලා ඔහේ හිටපු ජාතියක් නෙමේ කියලා කිව්වනෙ.ඔවුන්ගේ යුරෝපිය සඟයන්ටවඩා අවුරුදු සිය ගණනකට
පෙරදී,වයිකිංවරු "ස්කැන්ඩිනෙවියාව" මුලික
කරගෙන දේශ ගවේෂණයන් කරමින්ඒ වගේම
යුරෝපයේ සහ මැදපෙරදිග පවා විශාල භූමි බාග ආක්රමණය කෙරුවා.ඔවුන් තමයි නැව් නිෂ්පාදනය
කරන්න පටන් ගත්තේ,ඒ අය තමයි ඈත දකුණේ වාසය කරපු අනෙකුත් ජර්මන් ගෝත්ර වලටත් වඩා පුළුල් විදිහට දේශ ගවේෂණ සිද්ද කරපු අය වුනෙත්.නෝර්වේජියානුවන් ඔවුන්ගේ "දිගැටි
බෝට්ටු" වලින් ලෝකයෙන් බාගයක් පමණ දුරට යාත්රා කෙරුවා.ඒවායේ සැකිලි අදටත් කෞතුකාගාර වල පවතී.පෙරදිග පැත්තෙන් ගත්තොත් ඔවුන් "රුසියන්" ගංගා ඔස්සේ "කළු මුහුද" සහ "කැස්පියන් මුහුද"වෙතට යාත්රා කෙරුවා.බටහිරින් ගත්තොත් ඔවුන් "යුරෝපයේ වෙරළබඩ"කලාපයට යාත්රා කරමින් "ජිබ්රෝල්ටා සමුද්ර සන්ධිය" හරහා "මධ්යධරණී මුහුදට"ගමන් කෙරුවා.එතැන ඉඳන් ඊට පස්සේ ඔවුන් නන්නාඳුනන "අත්ලාන්තික්" සාගරයට පිවිසුණා.ඉතිහාස ගවේශකයන් පවා අමාරුවේ දාපු වාර්තාවක් උනා ඒක.පෘථිවියේ සමස්තයෙන් 60% ක් පමණ සංචාරය කලා වගේම 25% පමණ ආක්රමණය කලා ඒ අතරින්.ඔවුන් ඔවුන්ට අවශ්ය කරන සෑමතැනකටම වගේ යාත්රා කෙරුවා.
කැනඩාවේ නිව් ෆවුන්ඩ් ලෑන්ඩ් වලින්1960 දී සොයාගෙන තිබුනා ක්රිස්ටෝපර් කොලොම්බස් ටත් පෙර වසර500කට පමණ පෙරදී උතුරු ඇමරිකාවට මුලින්ම පය ගැසූ යුරෝපීයන් වුනේ
වයිකින්වරු බව.
මේ පිලිබද පර්යේෂණ කල පර්යේෂකයෙක් කිව්වෙ මෙහෙම.
"එහේ තිබිලා අපිට ඔවුන්ගේ ජනපදයක් හමුවෙලා තිබෙනවාක්රි ව 1,000 තරම් පැරණියි, ඉතින් ඉතාම, පැහැදිලියි ඔවුන් උතුරු ඇමරිකාවේ උතුරුදිග ප්රදේශයට ඇවිත් තිබෙනවා.නෝර්ස් වරුන්ට තිබුණු ප්රධාන වාසියක් වුනේ නැව් තැනීමේ කර්මාන්තයෙන් ඔවුන් ඉතාමත් ඉහල තැනක සිටීමයි.ඇත්තෙන්ම, නෞකා වයිකින්වරුන්ගේ
යුගය පිළිබඳ සංකේතයක් වෙනවා" කියලා.
වයිකින්වරුන්ගේ නෞකා වල ආකෘති මගින් පර්යේෂණ කරපු අය ප්රකාශ කරේඒවා මුහුදු ගමන් සඳහා ඉතාම සුදුසු ඒවාවගේම ඉතාම වේගවත් ඒවා කියලයි.ඔවුන්ට මේ තරම් දුරකට යාත්රා කරන්නහැකිවුණේ ඔවුන්ගේ නෞකා නිසයි.
ඒවා ඉතාම සැහැල්ලු සහඅතිශයින්ම ශක්තිමත් යාත්රා.ඒවායෙ හැඩය නිසා ගංගා හා මුහුදු වලදී කුණාටු තත්ත්ව යටතේ වුනත් ලේසියෙන්ම ගමන් කරන්න පුලුවන් කම ලැබුණා.ද්රව ගතික විද්යාව පිළිබඳව ඔවුන්ට ඉහල අවබෝධයක් තිබුනා.සමහර යාත්රා තුල දියුණු ශිල්පයක්වෙන ලෝහ කර්මය,ලෝහ උණු කිරීමවගේම ඔවුන් භාවිතා කරපු විවිධ මිශ්ර ලෝහත් සොයාගැනීමට හැකිවුණා.ඒ වගේම ඔවුන් අන්තර් සබඳතා
පැවැත්වුවා යැයි පෙනෙන අනෙක් සංස්කෘතිත් එක්ක බලන විටදී මේ සෑම දෙයකම කිසි සම්බන්ධයක් නෑ.
"එංගලන්තයේ ලින්ඩ්ස්ෆාන් හි ක්රි.ව. 793 දි වයිකිං ආක්රමණිකයන් සිය දෙනෙක් පමණ නොතම්බ්රියාවේ වෙරළ තිරයෙමේ කුඩා උදම් දිවයිනට ගොඩ බැස්සා.සුවිශාල ධන නිධානයක් තිබෙන බවටකට කතාවලින් කියැවුණු දේවස්ථානයක් කොල්ල කෑම වෙනුවෙන්."
🖐️🖐️🖐️🖐️මෙතනින් පලවෙනි කොටසට නැවතුම තබනවා.ඉහත සිදුවීම ගැන ඔබ සමහරෙකුට යම් දෙයක් මතක් විය හැක.ඔව්.මේ වගේ දෙයක් නිකන් දැකලා මතකයි වගේ.පහත රූප වලත් ඇති.අනුමාන කරන්න.ඊලග ලිපියෙන් කියන්නම් ඒක.😈😈😈😈
👉👉👉ලිපියේ ඊලග කොටස පහත සිදුවීමේ සිට ඇරඹේ.එසේම පහත සිදුවීමේ හා නූතන කාලයේ රූප වල ඊලග ලිපිය ගැන ඉගියක් ඇත.අනුමාන කරන්න.ඔව් ඒක තමා.😈😈😈😈
"ලින්ඩිස්ෆාන් වාර්තා වලින් කියවෙනආකාරයට මේ පහරදීමත් එක්කමඅහඹු ලෙස අසාමාන්ය සුළි සුළඟක්හමමින්, අකුණු ගසමින්,ගින්දර පිටකරන මකරුන්අහස හරහා ගමන් කරතිබෙනවා."

බාබා වැන්ගා 2020 වසර ගැන කියූ අනාවැකිය


2020 වර්ෂයේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාරාන්තික රෝගයකටත් බිහිරි භාවයට පත්වන බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හට ඝාතන ප්‍රයත්නයකින් සිය ජීවිතය බේරා ගැනීමට සිදුවන බවට ලොව ප්‍රකට අනාවැකි පළකරන්නියක් වන බල්ගේරියානු ජාතික කාන්තාවක් වන බාබා වැන්ගා විසින් අනාවැකි පළකර තිබෙනවා.
2001 වර්ෂයේ සැප්තැම්බර් 11 වෙනිදා අමෙරිකාවට එල්ලවූ මාරාන්තික ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නිවැරදිව අනාවැකි පළකරනු ලැබූ බල්ගේරියානු ජාතික අන්ධ අනාවැකි පළකරන්නියක් වන බාබා වැන්ගා විසින් සිදුකර තිබු අතර ඇය මේ දක්වා සිදුකළ අනාවැකි පළකිරීම් කිසිවක් මේ දක්වා වැරදි ගොස් නැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
2020 වර්ෂයේදී බාබා වැන්ගා පළකර ඇති අතර තවත් අනාවැකියක් වන්නේ ඉස්ලාමිය අන්තවාදීන් විසින් යුරෝපය තුළ සිදුකරනු ලබන රසායනික අවි ප්‍රහාරයකින් බරපතල හානි සිදුවන බවයි. බාබා වැන්ගා 1996 වර්ෂයේ දී මිය ගියද ඇගේ අනාවැකි 5079 වර්ෂය දක්වා දිව යන අතර ඇය විසින් 2020 වර්ෂය සඳහා සිදුකර ඇති පුරෝකථනයන්ට අනුව ධවල ​​මන්දිරය, ක්‍රෙම්ලිනය (රුසියාව) සහ යුරෝපයේ ජනතාවට දැඩි කණසල්ලු භාවයක් ඇතිවන වසරක් බවට අනාවැකි පළකර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
2020 වර්ෂයේදී අමෙරිකානු ජනාධිපතිවරයාට මොලේ ගෙඩියක් හට ගැනීමෙන් ඔහුව බිහිරි භාවයට පත්වනු ඇති බවත් ඒ හේතුවෙන් ඔහුගේ මරණය පවා සිදුවෙනු ඇති බවයි බාබා වැන්ගා සිය අනාවැකිය හරහා පුරෝකථනය කර ඇත්තේ. එමෙන්ම රුසියානු ජනාධිපතිවරයාට ක්‍රෙම්ලිනය තුලදීම එල්ලවන ඝාතන ප්‍රයත්නයෙන් ඔහුට දිවි ගලවා ගැනීමට හැකිවනු ඇත්ද යන්න බාබා වැන්ගා සිය අනාවැකියේ සඳහන් කර නොමැත.
එමෙන්ම ඉස්ලාමිය අන්තවාදීන් යුරෝපය සිය ග්‍රහණයට නතු කර ගැනීමට 2020 වර්ෂයේදී කටයුතු කරන අතර දැවැන්ත රසායනික අවි ප්‍රහාරයක්ද එල්ලවනු ඇති බවට සඳහන් කර ඇත.
2028 වන විට ලොව පුරා දරුණු සාගත තත්ත්වයක් ඇතිවීම, වර්ෂ 2256 වන විට අඟහරු ග්‍රහයා මත ජනාවාස පිහිටුවීම සහ එහි න්‍යෂ්ටික අවි ස්ථානගත කිරීම හා වසර 2341 වන විට පෘථිවිය ජනාවාස සඳහා සුදුසු නොවන බවට ද බාබා වැන්ගා සිය අනාවැකි පළකිරීම් වලදී සඳහන් කර ඇත.

Gayan Devinda

Covid 19 අද වනවිට ලෝකයේ නවතම තත්ත්වය 2020-04-14


ජනවාරියේ චීනයෙන් ඇරබුනු නව කොරෝනා වයිරසය මේ වනවිට ලෝකයටම මහත් බලපෑමක් සිදුකර අවසන්ය.ලොව පුරා අද වනවිට covid 19 ආසාදිතයින් 1 925 440ක් හා මරණ 119 718 ක් වාර්තා වෙයි .ආසාදිතයින් 447 984 සුවය ලබා ඇත .ලෝකයේ රටවල් 210 ක පැතිරී ගොස් ඇත .
පහතින් පැතිරී ඇති රටවල් හා දත්ත දක්වා ඇත .

1) America 586 941 (26 641) Death 23 640
2) Spain 170 099 (3 288) Deaths 17 766
3) Italy 159 516 (3 153) Total Death 20 465
4) France 136 779 (4 188) Death 14 967
5) Germany 130 072 (2 218) Death 3 194

Countries ranging from 50 000 to 100,000
6) British 88 621 (4 342) Deaths 11 329
7) China Total 82 249 (89) Total Death 3 341
8) Iran 73 303 (1 617) Total Death 4 585
9) Turkey 61 049 (4 093) Death 1 296
Countries ranging from 10 000 to 50 000 are listed below
10) Belgium 30 589 (942) Death 3 903
11) Netherlands 26 551 (954) deaths 2 823
12) Switzerland 25 688 (273) Death 1 338
13) Canada 25 680 (1 297) 780 deaths
14) Brazil 23 430 (1 238) Death 1 328
15) Russia 18 328 (2 588) 148 deaths
16) Portugal 16 934 (349) 535 deaths
17) Austria 14 041 (96) Deaths 368
18) Israel 11 586 (441) 116 deaths
19) Sweden 10 948 (465) 919 deaths
20) Ireland 10 647 (992) 365 deaths
21) South Korea 10 537 (25) Total Death 217
22) India 10 453 (1 248) 358 deaths

Countries ranging from 10 000 to 5000 are as follows
23) Peru 9 784 (2 265) 216 deaths
24) Japan 7 618 (248) 143 deaths
25) Ecuador 7 529 (63) 355 deaths
26) Chile 7 525 (312) 82 deaths
27) Poland 6 934 (260) Deaths 245
28) Romania 6 633 (333) Deaths 331
29) Norway 6 603 (78) 134 deaths
30) Australia 6 359 (46) Deaths 61
31) Denmark 6 318 (144) Deaths 285
32) Chekia 6 059 (68) Death 143
33) Pakistan 5 496 (266) 93 deaths

Countries ranging from 5 000 to 1 000 are listed below
34) Saudi Arabia 4 934 (472) 65 deaths
35) Philippines 4 932 (284) 315 deaths
36) Malaysia 4 817 (134) 77 deaths
37) Mexico 4 661 (442) 296 deaths
38) Indonesia 4 557 (316) 399 deaths
39) UAE 4 521 (398) 25 deaths
40) Serbia 4 054 (424) 85 deaths
41) Panama 3 472 (72) 94 deaths
42) Luxembourg 3 292 (11) Deaths 69
43) Qatar 3 231 (252) Death 7
44) Dominic Republic 3 167 (200) 177 deaths
45) Ukraine 3 102 (325) 93 deaths
46) Finland 3 064 (90) Death 59
47) Belarus 2 919 (341) 29 deaths
48) SINGAPORE 2 918 (386) 9 deaths
49) Columbia 2 852 (76) 112 deaths
50) Thailand 2 579 (28) 40 deaths
51) Argentina 2 277 (135) 98 deaths
52) South Africa 2 272 (99) Deaths 27
53) EGYPT 2 190 (125) 164 death
54) Greece 2 145 (31) 99 deaths
55) Algeria 1 983 (69) 313 deaths
56)) Morocco 1 763 (102) 126 deaths
57) Moldavah 1 712 (50) 35 deaths
58) Iceland 1 711 (10) Deaths 8
59) CROSS 1 650 (50) DEATH 25
60)) Hungary 1 458 (48) 109 deaths
61) Iraq 1 378 (26) 78 deaths
62)) Bahrain 1 361 (225) Death 6
63) New Zealand 1 349 (19) Death 5
64) Estonia 1 332 (23) 28 deaths
65) Kuwait 1 300 (66) Death 2
66) Slovenia 1 212 (7) 55 deaths
67) Azerbaijan 1 148 (50) 12 deaths
68) Kazakhstan 1 091 (140) 12 deaths
69) Lithuania 1 062 (9) 24 deaths
70) Armenia 1 039 (26) 14 deaths
71) Bosnia 1 037 (28) 39 deaths
72) Hong Kong 1 010 (5) Death 4
Below are 500 countries with less than 1000 patients
73) Uzbekistan 998 (133) Death 4
74) Northern Macedonia 854 (26) Deaths 38
75) Cameroon 848 (28) Death 12
76) BANGALORE 803 (182) 39 deaths
77) Slovakia 769 (27) Death 2
78) Ohm 727 (128) Death 4
79) Tunisia 726 (19) Deaths 34
80) Cuba 726 (57) 21 deaths
Diamond Princess Ship 712 Death 11
81) Bulgaria 685 (10) 32 deaths
82) Afghanistan 665 (58) Deaths 21
83) Cyprus 662 (29) Deaths 12
84) Latvia 655 (4) Death 5
85) Andorra 646 (8) Death 29
86) Lebanon 632 (2) 20 deaths
87) 6 Ivory Coast 626 (52) Deaths
88) Costa Rica 612 (17) Death 3
89) Ghana 566 () Death 8
90) Niger 548 (19) Death 13
91) Burkina Faso 515 (18) Deaths 27

Below are countries with less than 500 patients and more than 100 patients
92) Uruguay 483 () Deaths 8
93) Albania 467 (21) 23 deaths
94) Channel Islands 436 (5) Deaths 9
95) Kyrgyzstan 419 (42) Death 5
96) Honduras 397 (4) Death 25
97) Taiwan 393 (5) Death 6
98) Jordan 391 (2) Death 7
99) Ri Union Islands 391 (2)
100) Malta 384 (6) Death 3
101) San Marino 371 (15) Death 36
102) Nigeria 343 (20) 10 deaths
103) Bolivia 330 (30) Deaths 27
104) Mauritius 324 () Deaths 9
105) Guinea 319 (69).
106)) Palestine 318 (18) Death 2
107) Djibouti 298 (84) Death 2
108) Senegal 291 (11) Death 2
109) Montenegro 274 (2) Death 3
110) Georgia 272 (15) Death 3
111) Vietnam 265 (3).
112)) isle of man 242 (14) death 2
113) DRC 235 (1) 20 deaths
114) Sri Lanka 217 (7) Deaths 7
115) Kenya 208 (11) Deaths 9
116) MAYOOTE 207 (11) Death 3
117) 189 (8) deaths in Venezuela
118) 184 () of the Faroe Islands.
119) Martink 157 (2) Death 6
120) Guatemala 156 (1) Death 5
121)) 147 (13) deaths in Paraguay
122) guadeloupe 145 (2) death 8
123) El Salvador 137 (12) Death 6
124) Brunei 136 () Death 1
125) Gibraltar 129 ()
126) 127 (1) Rwanda.
127) Mali 132 (18) Death 10
128) Cambodia, 122 ().
129) Trinidad & Tobago 113 () Death 8
130) Madagascar 106 ().
The following countries are less than 100 countries with less than 10 patients
131) Monaco 93 () Death 1
132)) Aruba 92 ()
133) The French fire 86 ()
134) liechtenstein 79 () death 1
135) Togo 77 (1) Death 3
136) Ethiopia 74 (3) Death 3
137) Jamaica 73 (1) Death 4
138) Barbados 72 (1) Death 4
139) Myanmar 62 (21) Death 4
140) Congo 60 () Death 5
141) 60 Somalia.
142) Liberia 59 (9) Death 6
143) Bermuda 57 () Death 5
144) Gabon 57 (8) Death 1
145) French Polynesia 55 (2)
146) Cayman Island 54 (1) Death 1
147) Uganda 54 ().
148) 50 Sint Maerten () Death 9
149) Bahamas 49 (3) 8 deaths
150) Tanzania 49 (17) Death 3
151) Guyana 47 (1) Death 6
152) Zambia 45 (2) Death 2
153) Macau 45 ()
154) Haiti 40 (7) Death 3
155) Fire Queen 38 ()
156) Benin 35 () Death 1
157) Eritrea 34 ()
158) St. Martin 32 () Death 2
159) Sudan 29 (10) Death 4
160) Libya 26 (1) Death 1
161), Syria 25 () Death 2
162) Antigua and Barbuda 23 (2) Deaths
163) Chad 23 (5)
164) Mozambique 21 ()
165) EQ Guinea 21 ()
166) Maldives 20 ()
167)) Angola 19 () Death 2
168), Laos 19 ().
169) BELIZE 18 (4) Death 2
170) New Caledonia 18 ()
171) Zimbabwe 17 (3) Death 3
172) Mongolia 17 (1).
173) Malawi 16 (3) Death 2
174)) Namibia 16 ().
175) Dominica 16 ()
176) 16 FIG.
177) St. Lucia 15 ()
178)) eswatini 15 (1).
179)) curacao 14 () Death 1
180) Nepal 14 (2)
Grenada 14 ()
182) Botswana 13 ()
183) St. Vincent & Grande (12)
184) .Sand Kits & Nevis 12 ()
185) CAR 11 (3)
186)) MONSTERRAT 11 (2)
187) Greenland 11 ()
188) Seychelles 11 ()
189) cabo verde 10 (2) death 1
190) Suriyanam 10 () Death 1
191) .Siora Leone 10 ().
192) TURKS AND CAICOS 10 (1)
The following 10 countries have fewer cases
193) Nicaragua 9 () Death 1
194) Gambia 9 () Death 1
195) Vatican 8 ()
196)) Mauritania 7 () Death 1
198) Saint Barth 6 ()
199) Batahara Sahara 6 ()
200) FIGURE 5 ()
201), Falkland Islands 5 ()
202)) Burundi 5 () Death 1
203) Sao Tomo Principe 4 ()
204) South Sudan 4 ()
205), Timor-le 4 (2)
206)) Brittany Virgin Islands 3
207)) anguilla 3 ()
208) Caribbean Netherlands 3
 
 Dewa Bandara Aludeniya