අධ්‍යක්ෂකවරයාගේ රූගත කිරීමෙන් හා නළුවාගේ පහස නිවා ගනිමින් දූෂණයට ලක්වුණු කලා ශිල්පිණිය
අධ්‍යක්ෂකවරයාගේ හා ප්‍රධාන නළුවා වන මාලන් බ්රැන්ඩෝ එකඟත්වයකින් තිර පිටපතේ සඳහන් නොකළ ලිංගික ජවනිකාව සත්‍ය ලෙසම චිත්‍රපටයේද රඟ දක්වනවා.
අවුරුදු 19ක් වූ මරියා ෂ්නයිඩර් නම් කලා ශිල්පිණිය අවුරුදු 40ක් පමණ මාලන් බ්රැන්ඩෝ අතින් කැමරාව ඉදිරිපිට දූෂණය වුවා. මරියා ෂ්නයිඩර්ගේ ප්‍රථම චිත්‍රපටයද මෙය වෙනවා. පසුව චිත්‍රපට කිහිපයකට රඟපෑ ඇය එයින් ඉවත්වෙනවා. පසුකලෙක ඇයට ඇයගේ නොදැනුවත්කම පිළිබඳ වැටහෙනවා.
ඇයගේ නොදැනුවත්කම නිසා මෙසේ කැමරාව ඉදිරියේදී දූෂණය වුවායින් පසු ඇයට නරක පුරුදු වලට ඇබ්බැහිවෙනවා. ඒ අතර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම විශේෂයි. මානසික පීඩාව බොහෝ සෙයින් ඇයට දැනෙන්නට වුණා.
අධ්‍යක්ෂකවරයා හා නිළියට මෙය පවසා නැත්තේ එම අවස්ථාවේ තරුණියගේ සැබෑ ප්‍රතිචාරය මොන ආකාරයේද යන්න බැලීමට හා කලාවට සාධාරණයක් කිරීමට බවයි බර්නාඩෝ පවසන්නේ. එසේම කලාකාරියක් ලෙස නොව තරුණියක් විධියට එම අවස්ථාවට මුහුණ දෙන ආකාරය පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වූ බවයි ඔහු වැඩිදුරටත් පැවසූවේ.
මෙම ජවනිකාව එකවරම විඩීයෝ ගත කර තිබෙනවා. චිත්‍රපටයෙන් පසු මරියා ෂ්නයිඩර් අධ්‍යක්ෂවරයා හා නළුවා සමඟ කිසි කතා බහක් නොකරන්නටද වගබලා ගත්තා.
රඟපාන සෑම මොහොතකදීම මාලන් බ්රැන්ඩෝ මරියාට පවසා ඇත්තේ ‘මගේ දියණියක් වගේය‘ කියාය.
එසේ අධ්‍යක්ෂකවරයාගේ රූගත කිරීමෙන් හා නළුවාගේ පහස නිවා ගනිමින්ද එම තරුණියගේ ජිවීතය විනාශවිය.
කෙසේ වෙතත් මෙම චිත්‍රපටයේ ලිංගික ජවනිකා නිසා බොහෝ රටවල් Last Tango තහනම් කර තිබෙනවා.









0 comments