එක් රැයකින් මුලූ ලෝකයේම ජනප‍්‍රියත්වයට පත් ඉන්දියාවේ ගෑණු ළමයා මෙන්න.

ඇය වෘතීමය වශයෙන් මෝස්තර නිරූපණ ශිල්පිණයක් උනත් දකුණු ඉන්දියානු චිත්‍රපටි ක්ෂේත්‍රයටනම් ඇය තාම ආධුනිකයි.ඇය පළමු වරට රඟ පෑවේ Oru Adaar Love චිත්‍රපටියේයි. (මෙහි එන එක් දර්හනයක් නිසාම තමා ඇය මේ වනවිට ලොවපුරා ජනප්‍රිය වී ඇත්තේ)තාමත් අවුරුදු 18ක් වන ඇය ජීවත් වන්නේ දකුණු ඉන්දියාවේ Punkunnam නම් වූ ප්‍රදේශයෙයි.ඒසේම ඇය මලයාලි ජාතික කාන්තාවක්.
ඇය ඉපදී ඇත්තේ ඉන්දිවේ කේරළ හි දී.මලයාලම් සහ ඉංග්‍රීසී ඇයගේ භෂාවන් වේ.Thrissur හී Vimala College හී ශිෂ්‍යාවක් වූ ඇය මේ වන විට B.com උපාධිය හදාරනු ලබනවා.
Priya ඇගේ නම වන අතර Prakash Varrier යනු ඇගේ තාත්තාගේ නමයි මේ දෙකම එකතු වී තමා ඇයට මේ නම ලැබී තියෙන්නේ.ඇයගේ විනෝදාංශ ලෙස සින්දු ඇසීම,නර්ථනය.සංචාරය වැනි දේවල් හඳන්වා දෙන්නට පුලුවන්.එසේම ඇය තමා තනිකඩ ගැහැණු ළමයෙක්ලු
ඇය රඟපෑ Oru Adaar Love මේ අවුරුද්දේ මාර්තු 3වනදා තිරගත වීමටද නියමිතයි.සමාජ ජාළ තුළද වැඩි වශයෙන් ජනප්‍රියත්වයට පත් ඇයට Instagram හී 286,000 ආසන්න followers සංඛ්‍යාවක්ද සිටිනවා.
ඇගේ ඡායාරුප කිහිපයක් පහතින්,





0 comments