“කොල්ලෝ අම්මලට හා කිව්ව” බුකියම කළඹපු ගෑනු ලමයගේ විස්තරේ මෙන්න.

පසුගිය දිනවල ලංකාවේ විවිධ සමාජ මාධ්‍යවල ලස්සන තරුණියකගේ පින්තුරයක් Share වුණා. ඇය එතරම්ම ලස්සන නිසා “මේ වගේ කෙනෙක් නම් හා අම්මේ” කියන විවිධ Post පවා හදන්න බුකියේ ඇඩ්මින්වරු පෙළඹුනා.
ඉතින් අපි මේ කියන්න යන්නේ ඇය ගැන තොරතුරු ටිකක්..
ඇයගේ නම ඉෂාන්කා ද කොස්තා..ඇය තාමත් ඉගෙන ගන්න තරුණියක්…
මේ වෙනකොට ඇය වෙළඳ දැන්වීම කිහිපයකම රඟපාලා තියෙනවා. ඒ වගේම ඇය නර්තනයට ගොඩක් දක්ෂයි.
පහළ තියෙනවා ඇයගේ තවත් ලස්සන ඡායාරූප කිහිපයක්,

0 comments