වමෙන් ඉස්සර කිරීමේ මාර්ග නීතිය සඳහා වසරක සහන කාලයක්
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින්.
එහිදී අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, පාලිත රංගේබණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති, සිසිර කුමාර අබේසේකර මෙන්ම කුමාර වෙල්ගම ද එම විවාදයට එක්වෙමින් අදහස් දක්වා සිටියා.









0 comments