පියෙකු වූ බව දැන සතුටින් පුතු බලන්න ගිය ක්‍රීඩකයාගේ සංවේදි කතාව

මගීන් 81 දෙනෙකුට මාරු කැඳවු කොලොම්බියා ගුවන් යානා අනතුර හේතුවෙන් මියගිය Tiago da Rocha නම් ක්‍රීඩකයා පිළිබඳව සංවේදී කතාවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔහු මීට සතියකට පමණ පෙරදී තමන් පියෙකු වූ බව අසා ප්‍රීතියට පත්වූ අවස්ථාව දැක්වෙන වීඩියෝවක් මෙලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.





0 comments