මිහිමත සුරඟනන්ගේ විලාසිතා දැක්ම වික්ටෝරියා සීක්‍රට්ස්

එංගලන්තයේ සුප්‍රකට කන්තා යට  ඇදුම් විලාසිතා නිෂ්පාදන ආයතනයන් වන වික්ටෝරියා සීක්‍රට් (Victoria's Secret Fashion Show) ඊයේ දින ආරම්භ වුනානේ.

මෙය පැවැත්වෙන්නේ පැරිස්වල. මෝස්තර නිරූපණ ශිල්පිණියන් 51ක් පමණ මෙවර  සහභාගී වී සිටිනවා. මෙවර යටඇදුම් වර්ග 85 ක් පමණ නිරූපණය සඳහා සුදානම්.
මෙම විලාසිතා දැක්මට පැමිණෙන්නේ හොදම සහ ලස්සනම නිරූපණ ශිල්පිණියන්ය.

මෙහිදී කාන්තාවන්ගේ සිත් ලගන්නා සුලු අකාරයේ විචිත්‍ර යට ඇදුම් විලාසිතාවන් රැසක් නිරූපණ ශිල්පිණිනියන් යොදා ගනිමින් ඉදිරිපත් කරනවා.

දහසගණන් මෝස්තර නිරූපිකාවෝ අයදුම් කළද එයට තෝරා ගනු ලබන්නේ නිරූපිකාවන් 50 ක් වැනි සංඛ්‍යාවකි.

මෙම විලාසිතා දැක්මේ ඇති විශේෂ සහ වටිනාම යට ඇදුම (Fantasy Bra) ඩොලර් මිලියන 03ක් පමණ වටිනාකමකින් යුක්ත වෙනවා.

මෙම ඇඳුම නිර්මාණය සඳහා පැය 700ක් පමණ වැය වී තිබෙනවා. මැණික් 9,000ක් පමණ මෙයට යොදා ගෙන තිබෙනවා.

Borgo නම් ඇදුම් නිර්මාණ ශිල්පිනිය විසින් මෙම වටිනා ඇදුම නිර්මාණය කර තිබෙනවා. මෙම විශේෂ ඇදුම ජෙස්මින්ට තමයි හිමිවෙලා තියෙන්නේ.

කෙසේවෙතත් බොහෝ දෙනෙක් පවසන්නේ මෙය සුරඟනන්ගේ විලාසිතා දැක්ම කියලයි.









0 comments