ලංකාවේ හර්ෂි තරබාරු සිරුර වෙනස් කරගෙන රූමත් වුණ හැටි
ඇයගේ තරබාරු කාලයේ බර කිලෝ 107 ක්.
ජිම් එකට ගිහින් තමයි ඇය සිරුර වෙනස් කරගෙන තියෙන්නේ. දැන් හර්ෂිගේ බර කිලෝ 64 ක්.
ඇයගේ මේ අදාහගත නොහැකි සිරුරේ හැඩය ගැන විදෙස් මාධ්‍යයක්ද වාර්තා කර තිබුණේ ඇයව ලෝකයම දන්නා චරිතයක් බවට පත්කරමින්.


















0 comments