අද පස්වරුවේ සිට පැය 48 ක් රට පුරා තද වැසි
මධ්‍යහ්න 12 සිට ඉදිරි පැය 48 ක කාලය තුළ එම කාලගුණ තත්ත්වය අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
අකුණු අනතුරු පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් ජනතාවගෙන් ඉල්ලීමක් කළා.









0 comments