චීනයේ 80 වියැති සරාගීතම සීයා [Photos]

පෙනුම කියන්නේ පුද්ගලයෙකුට අත්‍යවශ්‍යම දෙයක්. එවගේම තම සෞඛ්‍යය වඩා යහපත්ව පවත්වා ගන්න ඕනේ. වසසට ගියත් තම පෙනුම ගැන සිතා කටයුතු කරන පුද්ගලයෙක් පිළිබඳ විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කළා.

චීනයේ ජීවත්වන ඩෙසුන්ගේ වයස අවුරුදු 80යි.

ඔහුගේ  පළමුවන නිරූපනය මහත් සේ කථා බහට ලක්වුණා.

කෙසේ වුවද ඔහුගේ දේහ විලාශය අනුව  චීනයේ සරාගීතම සීයා කියලා තමයි ඇතැමුන් පවසන්නේ.

චිනයේ විලාසිතා සතිය සඳහා ද ඔහු ව නිරූපනය වු අතර ඔහු පවසන පරිදි මෙම ක්ෂේත්‍රය සඳහා වයස් සීමාවක් බල නොපාන බවද කැපවීම හා උනන්දුව මත පදනම් වුවක් බවද වැඩි දුරටත් සඳහන් කරනවා.

ඔහු දිනකට පැය තුනක් ව්‍යායාම කොට තම පෙනුම මනා සේ පවත්වා ගන්නා බවයි පවසලා තිබුණේ.




0 comments