international - නවසීලන්තයේ ප්‍රබල භූමිකම්පාවක්
බලධාරීන් විසින් දකුණු වෙරළ තීරයේ ජීවත්වන ජනතාවට සුනාමි අනතුරු ඇඟවීමක්ද සිදුකර ඇති බව විදෙස් වාර්තා පවසයි.
2011 වසරේද ක්‍රිස්ට්චර්ච් නුවරට බලපෑ රික්ටර් මාපකයේ 6.3ක භූමි කම්පාවෙන්
පුද්ගලයන් 185දෙනෙක් මියගොස් දහසකට වැඩි පිරිසක් තුවාල ලැබීය.
0 comments