Local - 18න් පස්සේ වැසි වැඩිවීමක්
විශේෂයෙන් දිවයිනේ දකුණු අර්ධයේ වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ.
වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං ඇති විය හැකියි. එමෙන්ම අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.
0 comments