Local - අවම දඩය රුපියල් 25,000යි
මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක, ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙන්ම බස් රථ, පාසල් ප්‍රවාහන සහ ත්‍රිරෝද රථ සංගම්වල නියෝජිතයන් ද එක්වුණා.
එම මාර්ග නීති කඩකිරීම් පහතින්
1. රක්ෂණාවරණයක් නොමැති වාහනයක් ධාවනය කිරීම.
2. රියදුරු බලපත්‍රයක් නොමැති අයෙකු විසින් රිය ධාවනය කිරීම.
3. බීමත්ව රිය ධාවනය කිරීම.
4. වමෙන් ඉස්සර කිරීම.
5. සම්මත වේගයට වඩා අධික වේගයෙන් රිය ධාවනය කිරීම.
6. දුම්රිය හරස් ගේට්ටු හරහා නොසැලිකිලිමත් ලෙස වාහන ඇතුළත් කිරීම.
0 comments