Local - පළාත් දෙකකට තද වැසි
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ප්‍රදේශවලට අමතරව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලටද වැසි අපේක්ෂා කළ හැකි බවයි.
වැසිත් සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ.









0 comments