Local - දහම් පාසල් ශ්‍රේණි විභාගය අද
හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටහුලගෙදර සඳහන් කළේ දිස්ත්‍රික්ක 21 ක් ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 3972 කදී විභාගය පැවැත්වීමට නියමිත බවයි.
ඒ සඳහා දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් නව ලක්ෂ 15,000 කට ආසන්න පිරිසක් සුදුසුකම් ලබා තිබෙනවා.
0 comments