Local - ආබාධිත රණවිරුන්වන්ට ජල ප්‍රහාරයක්

ජනපති ලේකම් කාර්යාලයට බලෙන් ඇතුළුවීමට උත්සාහ කළ ආබාධිත රණවිරුවන් හා ස්වාමීන්වහන්සේාට ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. විරෝධතාව හේතුවෙන් ගාලුමුව දොර අභියස දැඩි රථ වාහන තදබදයක්ද පැවැතිණ.

0 comments