Local - දෙමළ සිසුන්ට සිංහල උගන්වන්න

උතුරු - නැගෙනහිර දෙමළ සිසුන් සිංහල භාෂාවත්, සිංහල සිසුන් දෙමළ භාෂාවත් ඉගෙන ගැනීම අනිවාර්ය කිරීමට පළාත් සභාවට ප්‍රඥප්තියක් ගෙන එන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසනවා.

0 comments