ලොවම කැළඹු ගුවන් අනතුර සිදුවන්නට පෙර සුරූපී නියමුවරිය පැවසූ දේ
එම අනතුරින් බ්‍රසීල පාපන්දු කණ්ඩායමක් ඇතුළුව තවත් වටිනා ජීවිත රැසක් අහිමි වූවා.
මෙම ගුවන් යානයේ සිටි නියමුවරියක් පිලිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඇය 29 හැවිරිදි Sisy Arias.
ගුවන් නියමුවරියක් ලෙස ඇගේ පළමු සංචාරය මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දුන් ගමන බවයි විදෙස් මාධ්‍ය වර්තාකර්න්නේ.
කෙසේ වෙතත් අනතුර සිදුවෙන්න හෝරාවකට පෙර ඇය සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර ඇත්තේ එදින තමන්ගේ වාසනාවන්තම දවස බවයි.









0 comments