වෙඩි ප්‍රහාරයකින් නිළියක් මිය ගිහින්
මේ පිරිස කිස්මත්ගේ නාට්‍යය ඉවර වෙනකම් රංග ශාලාව ළඟ ඉඳලා තියෙනවා. ඊට පස්සේ තමයි ඇයව ලූහු බැඳල තියෙන්නේ.
‘‘කිස්මත් අදින් පස්සෙ උඹ නටලා ඉවරයි.’’
එතන හිටපු කෙනෙක් එහෙම කියලා තියෙනවා. මීට ඉස්සරත් දෙසැරයක්ම තුවක්කුකරුවන් ඇය මරන්නට තැත් කරලා තියෙනවා. ඒ දෙවරම ඇය තුවාල නොලබා බේරුණත් මේ සැරේ ඒ තරම් වාසනාවන්ත වෙලා නෑ.
පොලීසිය පවසයි.
ඇය ෆායිසාලාබාද් නගරයේ කර්මාන්තශාලා හිමිකරුවෙකු සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවට තොරතුරු ලැබී තිබේ. පොලීසිය කියන්නේ ඔහුගෙන් ප්‍රශ්න කරන්නට නියමිත බවය.









0 comments