Life - පෝෂණීය ඔලිව් තෙල් සත්කාරය
ඒ කෑම-බීම වලට ඔලිව් තෙල් වලින් ලැබෙන විස්මිත පෝෂණය නිසා.
පෝෂණය හැරුනුකොට මේ ඔලිව් තෙල් ඔයාගේ පෙනුමත් වෙනස් කරන්න උදව් වෙනවා කියලා ඔයා දැනගෙන හිටියේ නැහැනේද?
ඔයාගේ හමට අවශ්‍ය තෙතමනය ලබාදෙමින්,වයස්ගත පෙනුම ඔයාගෙන් ඈත් කරන ඔලිව් තෙල් වල විස්මිත බලයක් තිබෙනවා.
එසේම සම මත ඇති වන රැළි නැතිකර ගැනීම සඳහා ඔලිව් තෙල් ඉතාමත්ම යෝග්‍ය වේ.
ඔලිව් තෙල් සමග මීපැණි මිශ්‍ර කර ආලේප කිරීමෙන් ඇස් වට සහ නළල මත ඇතිවන wrinkles සහ fine lines ඉවත් කර ගත හැකිය.
වියළි හිස්කබලට නොවරදින ප්‍රතිකාරය
ඔලිව් තෙල් තේ හැන්දක් සහ ලෙමන් ගෙඩියක යුෂ මිශ්‍ර කරලා ඔයාගේ වියළි හිස්කබලේ ආලේප කරන්න.
හිස්හොරි ඉවත්වනවා නිසැකයි.









0 comments