Max,සියත මිලදී ගත් අළුත්ම කතාවක්..

අර්ජුන් ඇලෝසියස් මහතා සතු පර්පචුවෙල් ට්‍රෙසරීස් මඟින් ස්වර්ණවාහිනී නාලිකාව මිළදී ගත් බවට මීට පෙර ප්‍රබල කතාබහක් ඇතිවිය.
මෙහි අළුත්ම කතාව වන්නේ එම සමාගම මඟින් MGMR සතු maX Television සහ Voice of Asia සතු සියත TV සහ සියත FM මිලදී ගත් බවට වෙබ් අඩවි වාර්තා පැන නැඟිමයි.
මෙම වාර්තාවන්හී සත්‍ය අසත්‍යතාව ඔබට වාර්තා කිරීමට අප සූදානම්.

FM & TV Srilanka

0 comments