තොරතුරු දැන ගැනීමේ පනත ලබන 3 වන දා සිට බලාත්මකයි.
තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත ලබන 3 වන දා සිට බලාත්මක කිරීමට රජය තීරණය කර කර තිබේ.
අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය මෙය ප්‍රකාශයට පත් කළේ ය.
පොදු අධිකාරීන් 12කට අදාළව නිකුත් කර තිබේ.









0 comments