ගුවන්විදුලි ඉතිහාසයේ අනිවාර්යයෙන්ම ලියවෙන දෙයක්

ලොව පළමු වරට නොර්වේ විසින් ගුවන්විදුලි FM විකාශන ක්‍රමය අවසන් කරයි

අද සිට සියලුම ජාතික ගුවන්විදුලි සඳහාවන FM විකාශන ක්‍රමය නවතා දමන බව නොර්වේ සංස්කෘතික අමාත්‍යාංශය නිවේදනය කරයි.

මේ අනුව FM විකාශන ක්‍රමය නවතා දමන ප්‍රථම රට බවට නෝර්වේ පත්වෙයි.

FM වෙනුවට ඔවුන් මේ වන විට ඩිජිටල් ක්‍රමයට සියලු ගුවන්විදුලි නාලීකා විකාශය කරයි.

මේ වන විට ජාතික ගුවන්විදුලි සේවා 22 ක් ඩිජිටල් ක්‍රමය අනුව නෝරවේහී විකාශය කරයි

0 comments