වයස 50ක් වෙනකම් ඉඳලා ඉතාලි යුවතියකගේ අතගත්ත බූඩිගේ විවාහයේ ඡායාරූප

ජනප්‍රිය චිත්‍රපට රැසකට දායකත්වය දැක්වූ බුද්ධික කීර්තිසේන හෙවත් බූඩි කීර්තිසේන පසුගියදා යුගදිවියට එැළැඹුණා. ඔහු විවාහ වන විට වයස අවුරුදු 50ක් වූ අතර බූඩිගේ බිරිඳ ලෙසින් අත ගත්තේ ඉතාලි ජාතික කාන්තාවක් වන නතාලියා සමඟිනුයි. මේ ඔවුන්ගේ විවාහයේ ඡායාරූප එකතුවයි….




















0 comments