ශ්‍රී පුවත් නැවතත් පැරණි ක්‍රමයට..

ශ්‍රී පුවත් ප්‍රකාශය අද සිට නැවතත් පැරණි ආකෘතියට මාරුකර තිබේ.

ව්‍යාකරණ නොවන සරළ බස හඳුන්වා දුන් සිරස ප්‍රවෘත්ති ක්‍රමයට වඩාත් සරළ බවක් එක්කළ කතන්දර ශෛලියෙන් පුවත් ඉදිරිපත් කිරීම මෙහිදි සිදුවේ.

0 comments