වික්ටර් රත්නායක මධුසමයට බැංකොක් යයි.
මේ ඇය ඒ පිළිබඳව පැවසූ ප්‍රකාශයයි…
ඇත්තටම පසුගිය දින ගණනාවම හරිම වෙහෙසකර වූවා. වික්ටර්ගේ ‘වජ්‍ර ප්‍රභා’ ප්‍රසංගයට එක දිගට වෙහෙස වුණා. ඊළඟට අපේ විවාහය හා ඒ එක්ක ඇතිවූ ආන්දෝලනාත්මක තත්ත්වය වෙහෙස නිවාගන්න අපි දෙන්නා ඉක්මනින් ම විදේශ සංචාරයක නියැළෙන්නයි ඉන්නේ.
දැනට බලාපොරොත්තුවෙන් ඉන්නේ බැංකොක් යන්න. වෙනත් රටකට යැවෙන්නත් පුළුවන්. කොහොම වුණත් වික්ටර් එක්ක නිස්කලංකව ඉන්න පුළුවන් ඕනෙම තැනකට යන්න මම කැමැතියි.









0 comments