අභ්‍යාවකාශයට ගිය පළමු කත ‘වැලන්ටිනා‘ – ජනපති හමුවෙයි
අභ්‍යාවකාශයට ගිය පළමු කාන්තාව ලෙස සැළකෙන
රුසියානු ජාතික වැලන්ටිනා තෙරෙස්කෝවා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා
අතර හමුවක් සිදුව තිබේ.
එසේම රුසියාවේ තවත් අභ්‍යාවකාශ ගාමියෙකු වෙන ව්ලැඩ්මිර් ලේතෝව් ද ජනපතිවරයා හමුවීය.
ශ්‍රී ලංකාව හා රුසියාව අතර ද්විපාර්ශ්වීය
සාකච්ඡා ආරම්භ වී වසර 60ක් පිරීම නිමිත්තෙන් රුසියාවේ රිට්ස් කාල්ටන්
හෝටලයේ පැවැති උත්සවයකදී මෙම හමුව සිදුවිය.











0 comments