මීතොටමුල්ල කුණුකන්ද විකුණන් කන උන්ට නලීන් රණවීරගෙන් කනේ පාරක්.
මීතොටමුල්ල කුණුකන්ද ආශ්‍රිතව ක්‍රියාත්මක වන විවිධ ජාවාරම් ක්‍රියා නිසා ප්‍රාදේශීය දේශපාලකයෝ මෙම කුණුකන්ද ආදායම් මාර්ගයක් කරගත් බව නොරහසක්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨතම සංවිධායකවරයෙකු වන නලීන් රණවීර මහතා කුණුකන්ද විකුණාගෙන කන අයට එරෙහිව සිය ෆේස්බුක් ගිණුමේ පලකල අදහස්
0 comments