සාමූහිකත්වය තුළින් අනාගතය ශක්තිමත් කිරීමට කැපවන්න

රටේ අනාගතය ගොඩ නැගීමට සාමූහකව එක්වීම සඳහා ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ශක්තියක් කර ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.


0 comments