ගුවන් යානයක් හදිසියේ කටුනායකට හරවයි

සෞදි අරාබියේ සිට ඉන්දුනීසියාව බලා ගමන් ගත් ගුවන් යානයක් හදිසියේ ශ්‍රී ලංකාවට ඒවා තිබෙනවා. මගියෙකු රෝගාතුරවී ඇති අතර   ගුවන් කාර්ය මණ්ඩලය ඒ පිළිබඳ   බලධාරීන්ට දන්වා ඇති අතර  ඒ අනුව යානය  හදිසියේ කටුනායක ගුවන් තොටුපළට ගොඩ බැස්සවීමට පියවර ගෙන තිබෙනවා.
රෝගාතුරව සිටි 75 හැවිරිදි ඉන්දුනීසියානු ජාතිකයා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.


0 comments