ජනයුගය tv හා ජනයුගය fm ඇරබේ.

යාත්රා රාමනායක තුරුලෙන් ඇලෝසියස් තුරුලට යාත්රා කරයි.

යාත්රා fm හා යාත්රා tv නාලිකා හිමි mgmr ආයතනය විසින් එම නාලිකාවන් ඉතා ඉහල මිලකට imn හෙවත් ජනයුගය පුවත්පත් මාද්ය ජාලයට අලෙවි කර තිබේ. එසේම ඉතා නුදුරු දිනකින් එම නාලිකා ද්විත්වය නව මුහුනුවරකින් ඇරබෙන බවද ඉතා විශ්වසනීය තොරතුරු මාර්ග අනාවරණය කරනු ලැබුවා.

මේ පිලිබදව තවත් තොරතුරු බලාපොරොත්තුවන්න
.

0 comments