මුදල් ඇමතිකමෙන් ඉවත්කිරීමට ඔන්න මෙන්න තිබියදී රවී පැනවූ විශේෂ වෙළඳ භාණ්ඩ බදු මෙන්න

හිටපු මුදල්  අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් පසුගිය 19 වනදා නිකුත් කළ ගැසට් පත්‍රයෙන් වෙළඳ භාණ්ඩ 6කට විශේෂ බද්දක් පනවා තිබුනා. එම නියමය 2017 මැයි මස 21 වැනි දින සිට ආරම්භ වූ  මාස 06ක කාල සීමාවක් සඳහා බලපැවත්වෙනවා.

0 comments