කතුන්ගේ දිවි රැක දෙන නව තනපටක් නිර්මාණය කරයි

පියයුරු පිළිකා කල්තියා හඳුනා ගැනීමේ හැකියාවක් සහිත විශේෂ තනපටක් නිර්මාණය කිරීමට මෙක්සිකෝවේ තරුණයෙක් සමත්ව තිබෙනවා.
ජුලියන් රියෝස් නම් 18 හැවිරිදි  තරුණයා මිතුරන්ගේ සහය ඇතිව මෙය  නිර්මාණය කර ඇති බවයි වාර්තා වන්නේ.
'ඉවා බ්‍රා' ලෙස නම්කර ඇති මෙයින්  පිළිකාවක් ඇතිවීමට බලපාන සාධකයක්  පියයුර තුළ ඇතිවේ නම් ඒ පිළිබඳ  අනතුරු ඇඟවීමේ හැකියාවක් පවතින බවයි ඔවුන් පවසන්නේ.
මූලාකෘති තත්වයේ පවතින මෙම නිර්මාණයට
මෙම නිර්මාණය අත්හදා බැලීමේ මට්ටමට ගෙන ඒම සඳහා අවශ්‍ය මුදල් මේවනවිටත් ලැබී ඇති බව එහි නිෂ්පාදකයින් සඳහන් කළා.




0 comments