කොටි ත්රස්තයන් යුදමය වශයෙන් පරාදා අදට අට වසරයි
එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජයට පත් කරනු ලැබුවේ, අද වැනි දිනකයි.
ඒ අනුව 2009 වසරේ සිදුකළ එම මානුෂීය මෙහෙයුමට මේ වන විට වසර 8ක් සපිරෙනවා.
එය සැමරීම සඳහා විවිධ සංවිධාන හා දේශපාලන පක්ෂ වැඩසටහන් සංවිධානය කර ඇති අතර රාජ්‍ය උත්සවය හෙට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. ඒ, පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ රණවිරු ස්මාරකය අභියසදීයි.
එම උත්සවය එදින පස්වරු 2 ට ආරම්භ වන අතර රාත්‍රී 7 දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර යුද්ධයෙන් මිය ගිය රණවිරුවන් සහ සාමාන්‍ය ජනතාව සිහි කිරීම එහි අරමුණ වනවා.

0 comments