ඥාණසාර හිමි අධිකරණයට භාරවේ - ඇප පිට නිදහස්

පසුගිය දිනවල අධිකරණය මගින් වරෙන්තු නිකුත් කිරීමෙන් පසු පොලිසියට සොයාගන්නට බැරිව ගිය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද නීතීඥයෙකු මාර්ගයෙන් අධිකරණයට භාර වූ අතර එහිදී වරෙන්තුව ඉවත් කරගෙන ඇප ලබා නිදහස්වන්නට අවස්ථාව උදා කරගත්තා.

0 comments