ලන්ඩනයට ඇසිඩ් ප්‍රහාර 5 ක්

ලන්ඩනයේ පොලිස් කොමසාරිස්වරිය පවසා තිබෙන්නේ පසුගිය දින කිහිපය තුළ ‘කොරෝසිව් ලික්විඩ්ස්’ යනුවෙන් පොදුවේ හඳුන්වන සැර අම්ලවර්ගවල ඉල්ලුම ඉහළ ගොස් ඇති බවයි. මේ ප්‍රහාර සම්පූර්ණයෙන්ම ම්ලේච්ඡ ඒවා බව ද ඇය තවදුරටත් කියා සිටියාය.
ඉදිරි දිනවලදී මෙම ම්ලේච්ඡ අපරාධ සම්බන්ධයෙන් නව නීතියක් ගෙන ඒමේ සූදානමක් ඇති බව ද බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ ගේ ප්‍රකාශිකාවක් කියා සිටියාය.
- අමාලි ජයවීර
0 comments