පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික ගනුදෙනු මාස හයකට අත්හිටුවයි

සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයකට අනුව මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පර්පර්චුවල් ටේරෂරිස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු මෙලෙස අත්හිටුවීමට තීරණය කළ බව සඳහන්.
එම නියාමන ක්‍රියාමාර්ගය වෙළෙඳපල කටයුතු කෙරෙහි අගතිදායක නොවන බවට ශ්‍රී ලංකා මහ බැංකුව සහතික වන අතර, අදාළ සමාගමේ ගනුදෙනුකරුවන්ගේ හා පාර්ශවයන්ගේ හිමිකම්වලට හානි නොවන පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැකුංව සියළු ජනමාධ්‍ය ආයතන වෙත නිවේදනය කළා.
0 comments