රුපියලේ අගය අඩුවීම නිසා ලංකාවට ගෙන්වන වාහනවලට එක්වරම සිදුවූ දේ

ආනයනික වාහන සඳහා ඉහළ බදු ප්‍රතිශතක් පැවැතීම මෙන්ම රුපියලේ අගය අඩුවීම ද ඊට මූලිකව හේතු වී ඇති බවයි එම සංගමය සඳහන් කරන්නේ. එම හේතුවලට අමතරව පසුගිය කාලයේ ඇති වූ තවත් ආර්ථික දුෂ්කරතා ගණනාවක් ද වාහන අලෙවියට බලපා ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.
0 comments