25000/= දඩය ස්ථිරයි.මෙන්න මේ වැරදි ආයේ කරන්න එපා







රථ වාහන වැරදි කිහිපයක් සඳහා වන දඩ මුදල රුපියල් 25000 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ අනුව පහත සඳහන් වැරදි සඳහා මෙසේ දඩ මුදල් සංශෝධනය වෙයි.
1 රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය,
2 රක්ෂණ බලපත්‍රයක් නොමැති වීම,
3 බීමතින් රිය ධාවනය
4 දුම්රිය හරස් මාර්ග ඔස්සේ නොසැළකිළිමත්ව රිය ධාවනය
ආදී රථ වාහන වැරදි සඳහා මෙම රුපියල් 25000ක දඩය පැනවෙනු ඇති.

0 comments