මනමාළයා මංගුල් ඇදුමින් වතුරට පැනලා වතුරේ ගිලෙන්න ගිය පොඩි ළමයාගේ ජීවිතය බේරු හැටි – Photos

ක්ලයිටන් කුක් නැමති මෙම පුද්ගලයා ඔහුගේ බිරිඳ බිට්ටනි සමඟ විවාහ දිනයේ ඡායාරූප කිහිපයක් ලබා ගැනීමට කැනඩාවේ කුචර්න්හි වික්ටෝරියා පාක්හි වෙරළක් හරහා පාලම මතට පැමිණ තිබේ.
කුඩා ළමුන් පිරිසක් අසල ගැඹුරු ජලය රැදුනු ඇළක් බැම්ම මත ඇවිදමිනි සිට ඇත. නොසීතූ ලෙස එක් ළමයෙකු ජලය වෙතට ඇද වැටී ඇත . මෙම සිදුවීම දුටු මනමාළය සිය මංගල ඇදුමින් විගස පැමිණ වතුරට පැන මෙම කුඩා දරුවාගේ ජීවිතය බේරාගෙන තිබේ. මෙම අපූරු සිදුවීමේ ඡායා රූප කිහිපයක් මංගල ඡායාරූප ශිල්පියාගේ කැමරාව තුළ සටහන් කර ගැනීමට සමත් වී තිබේ . එම ඡයාරූප හුවමාරු වීමත් සමඟ මොවුන් දෙදෙනාගේ විවාහ උත්සවය ගැන ලොව පුරාම කතා බහකට ලක් වී ඇත. මේ එහි ඡායා රූප කිහිපයකි..

0 comments