ඔස්ට්‍රේලියාවේ පළමු වැනි නාවුක සබ්මැරීනයේ සුන්බුන් වසර 103ක ගවේෂණයකින් පසුව හමුවී තිබේ.
පළමු වැනි ලෝක යුද සමයේදී අතුරුදන් වූ ඔස්ට්‍රේලියාවේ පළමු වැනි නාවුක සබ්මැරීනයේ සුන්බුන් වසර 103ක ගවේෂණයකින් පසුව හමුවී තිබේ.
එදා මිත්‍ර හමුදාවන්ට අහිමි වූ ප්‍රථම සබ්මැරීනය ලෙස HMAS AE-1, සැලකුණු අතර, එහි ඔස්ට්‍රේලියානු හා බ්‍රිතාන්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් 35 දෙනෙක් රාජකාරියෙහි නිරතව සිටියහ.
මෙම සබ්මැරීනය වර්ෂ 1914 සැප්තැම්බර් 14 වැනි දින පැපුවා නිව්ගිනියාවට ආසන්න මුහුදේදී අතුරුදන්ව තිබුණි.
පැපුවා නිව්ගිනියාවට අයත් ඩියුක් ඔෆ් යෝක් දූපතට ආසන්නව සබැමැරීනය සොයාගෙන තිබුණේ දැඩි පරිශ්‍රමයකින් පසුවය.
මෙම සොයාගැනීමත් සමග ඔස්ට්‍රේලියානු නාවුක ඉතිහාසයේ පැරණිතම අභිරහස විසඳෙන බව ඔස්ට්‍රේලියානු රජය අවධාරණය කරයි.

0 comments