රොෂාන් පිලපිටිය අවුරුදු 22ක තරුණියක් සමග යුග දිවියට?
ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් පිලපිටිය පසුගියදා විවාහ වූ බවට රාවයක් පැතිරෙනවා.
ඒ රිද්මා නැමැති කලාකාරිණියක් සමගයි.
22 හැවිරිදි වියේ පසුවන රිද්මා සහ 42 හැවිරිදි රොෂාන් අතර ප්‍රේම සබදතාවය මාස කිහිපයක පටන් තිබී ඇති අතර එහි ප්‍රතිපලයක් ලෙස ඔවුන් පසුගිය (12) දිනයේ දී යුග දිවියට පිවිස ඇති බවටයි සමාජජාල මාධ්‍යයන් වාර්තා කරන්නේ.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් රොෂාන්ව මේ වන තෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.
ඒ නිසා මෙය සත්‍යයක්ද නැතහොත් ඔහුගේ තවත් එක් ටෙලි නාට්‍යයක්ද යන්න පිළිබඳව තවමත් තහවුරු වී නැහැ.









0 comments