එජාප මන්ත්රින් 43ක් මෛත්රිට එයි..රනිල් ඉවතට.. අලුත් ආණ්ඩුවක්.
මහා බැංකු බැඳුම්කර හොරුන්ට සහ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හොරුන්ට දඬුවම් ලබාදීමට නම් අලුත් අගමැතිවරයකු යටතේ යහපාලන ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ප්රබලයන් රැසක් ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි ද හෙතෙම පැවසීය.
නව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දූෂණ චෝදනා නැති මන්ත්රීවරු රැසක් ද මහින්ද රාජපක්ෂ අතහැර ආණ්ඩුවට එකතු වීමට සූදානමින් සිටින බවද ඇමැතිවරයා පැවසීය.
– Divaina
0 comments