යහපාලනය පාතාල ඝාතනය අරඹයි..! "දඩල්ලගේ මංජු" ඉවරයි!
පාතාලයේ ප්‍රබල
නායකයකු ලෙස හැදින්වෙන දඩල්ලගේ මංජු නැමැත්තා විශේෂ කාර්ය බළකාය සමඟ ඇති වු
වෙඩි හුවමාරුවකින් වත්තල ප්‍රදේශයේදී මියගොස් තිබේ.
විශේෂ කාර්ය
බළකායේ කණ්ඩායමක් මොහු අත්අඩංගුවට ගැනීමට උත්සහ කිරිමේ දී ප්‍රති ප්‍රහාර
එල්ල කර පලා යාමට තැත් කිරිමේ දී මොහු මෙලෙස මිය ගොස් ඇත.
අදාළ පාතාල නායකයා කැබිනට් අමාත්‍යවරයකුගේ ආරක්ෂාව ලබමින් සිටින බව මීට පෙර සති අන්ත පුවත්පතකින් අනාවරණය කර තිබිණි.
එම අමාත්‍යවරයා මේවන විට විදෙස්ගතව සිටින බවද මේ අතර වාර්තා වේ








0 comments