සුපිරි නිළියකට තරුණයෙක් පහරදෙයි.


දකුණු ඉන්දීය සුපිරි නිළියකට පුද්ගලයෙකු විසින් තම සපත්තුවකින් පහරදුන් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙලෙස තරුණයෙකු පහරදෙනු ලබන්නේ දකුණු ඉන්දීය ජනප්‍රිය නිළි Tamanna Bhatia.

ඇය මෙම අත්දැකීමට මුහුණදෙන්නේ රන් ආභරණ වෙළඳසලක් විවෘත කිරීමට එක්වූ අවස්ථාවකදීයි. කෙසේ වෙතත් එම සපත්තු ප්‍රහාරය ඇයට නොවැදුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

0 comments